Aluminium,Interior Help

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
karmanthayak nemai ban mata job interview ekak tiyanawa..ekedi oka ahanawa..ekai..1st eken pass 2nd ekata enna kiwwa..

ah kohoma hari gedetta wela nikam kaka bibee innawata wada jobak karana eka hondaine :D pass wela joba ganna labewa kiyala patanawa :)
 

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Aluminium and Interior Design වලට මම දන්න තරමින් BSR එකක් නම් නැහැ තාම බන්, මොකද BSR එක හදන දවස් වල Aluminium and Interior Design තිබුනේ නැහැ මම හිතන්නේ. ගොඩක්ම තියෙන්නෙ එක එක කම්පැනි වලින් හදාගත්තු Rate තමයි බන්, උබට පුළුවන්නම්, Elcardo (011-2805556, 2805514, 5347172, 5346971) හරි Three Sinha (011-2875356, 2865427, 072-224-8286) හරි කතා කරලා පොඩි ටොකක් දලා බලපන් Rate ටිකක් ඉල්ල ගන්න පුළුවන් වෙයි.