Aluth Blog eka :)

Status
Not open for further replies.

tc malli

Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    Aluth Blog ekata help ekak?? :)

    Meka remove karanna epa.....
    mage dan thiyenne me blog eka. http://sribeautifulnature.blogspot.com/
    mekata adsense ganna haduwa.wade harigiye nae. :oo: :oo:

    mata adsense ganna puluwan wenamhonda free sites hadanna dena site ekaka links dennako yaluwane...mage nature photography walata galapena lesiyen maintain karanna puluwan sites dena site ekak kiyannako..blogspot wage ekak godak hodai.

    mata adsense gannath one....
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    Meka remove karanna epa.....
    mage dan thiyenne me blog eka. http://sribeautifulnature.blogspot.com/
    mekata adsense ganna haduwa.wade harigiye nae. :oo: :oo:

    mata adsense ganna puluwan wenamhonda free sites hadanna dena site ekaka links dennako yaluwane...mage nature photography walata galapena lesiyen maintain karanna puluwan sites dena site ekak kiyannako..blogspot wage ekak godak hodai.

    mata adsense gannath one....

    web ekak design karaganin machnz.. blog walata hariyana ekak na. also top level domain ekak araganna. :D
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    දැන් ඔයා හදන Site එක Legal නම් ඒ කියන්නේ Warez Link වගේ දාන්නේ නැත්නම් මේ Site එක තෝරගන්න Hosting එකක් හැටියට
    http://www.1freehosting.com/
    ඊට පස්සේ dot.tk වලට ගිහින් Top level Domain එකක් ගන්න.
    දැන් ඔයා කලින් හදපු site එකේ DNS Address 2 එක අරගෙන ඒක මේ dot.tk එකේ Domain එකට දෙන්න. දැන් කවුරු හරි ඔයාගේ මේ dot.tk address එකට call කරමා data packets automatically redirect වෙනවා Host එකට.

    දැන් Site එක වගේම Domain එක ready. ;P
    ඊට පස්සේ කරන්න තියෙන්නේ. http://www.joomla.org/
    එකට ගිහින් මේකට ගැලපෙන හොද CMS එකක් ගන්නයි. CMS එකක් කියන්නේ Content Management System සරලව කිව්වොත් ඔයාට පුලුව මේ Software එක use කරලා තමන්ගේ Contents ලේසියෙන්ම Manage කරගන්න. මේක Install කරගන්න ඔයාගේ Host එකේ ඊට පස්සේ තමන්ගේ Data දාලා site එක update කරගන්න. මේකට ටිකක් වෙලා යයි නමුත් මේ කිසිම එකකට සතයක් වත් යන්නේ නෑ. ඔක්කොම Free වගේම 100% Legal. මතක ඇතුව හැම සතියකම වගේ Site එකේ SQL Database එකේ Copy එකක් තියාගන්න නැත්නම් site එක down වුනොත් Repair කරගන්න ලේසි නෑ.
     
    • Like
    Reactions: zcoreravi

    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    ai adsense denne naththe mage blog ekata??

    "Thank you for your interest in Google AdSense. After reviewing your
    application, our specialists have found that it does not meet our program
    criteria. Therefore, we are unable to accept you into our program.

    We have certain policies in place that we believe will help ensure the
    effectiveness of Google ads for our publishers as well as for our
    advertisers. We review all publishers, and we reserve the right to decline
    any application. As we grow, we may find that we are able to expand our
    program to more web publishers with a wider variety of web content.

    Please note that we may not be able to respond to inquiries regarding the
    specific reasons for our decision. Thank you for your understanding."

    mehema email ekak awa.... :(
     

    LKDownloads

    Member
    Jul 17, 2012
    26
    14
    0
    නැහැ බ්ලොග් වලට Adsense දෙනවා..මගෙත් ටොප් ලෙවල් Domains නැති එව්වට සේරටම වගේ දුන්න......Top Level Domain තියේ නම් ඉක්මනින් සහ ඒ ගැන සලකල බලනව වැඩි......

    කොපි කරපු Contents තියේ නම් දෙන්නේ නැහැ
    අඩුම ගානේ එක පොස්ට් එකකට වචන 200-300 අවම තියෙන්න ඕන.
    මුළු බ්ලොග් එකේම අකුරු 2000 කට වැඩි වෙන්න ඕන.......
    Backlinks ටිකක් හදාගන්න. PR එකක් දාගන්න. නැතත් අවුලක් නැහැ.
    වෙන තැන් වලින් කොපි කරපු එව්වට දෙන්නේ නැහැ.
    හොර සොෆ්ට්, ගේම්, Crack එව්වට දෙන්නේ නැහැ.
    තව එකක් දවසකට අඩුම 40 වගේ එනවා නම් හොඳයි බ්ලොග් එකට.
     

    LKDownloads

    Member
    Jul 17, 2012
    26
    14
    0
    ඔයාගේ බ්ලොග් එකට දෙන්නේ නැත්තේ එකේ වචන මදි...උන්ට ඕන Content එකයි.........නැතුව දෙන්නේ නැහැ.අනික බ්ලොග් එකට වෙන ටෙම්ප්ලටෙ එකක් එහෙම දල පොඩි Professional Look එකකට හදාගන්න. ඊට පස්සේ සතියකින් වගේ ඉල්ලන්න.හම්බුවෙනව්.............
     

    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    ඔයාගේ බ්ලොග් එකට දෙන්නේ නැත්තේ එකේ වචන මදි...උන්ට ඕන Content එකයි.........නැතුව දෙන්නේ නැහැ.අනික බ්ලොග් එකට වෙන ටෙම්ප්ලටෙ එකක් එහෙම දල පොඩි Professional Look එකකට හදාගන්න. ඊට පස්සේ සතියකින් වගේ ඉල්ලන්න.හම්බුවෙනව්.............
    macho flowers gena wisthara dammoth godada??
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    මේකට content දාපන් මචන් image වලට විතරක් adsense දෙන්නෙ නෑ.පොඩියට හරි description ekak liyala දාපන්.photo tika nam lassanayi.
     

    LKDownloads

    Member
    Jul 17, 2012
    26
    14
    0
    නැහැ....වැරදි හදාගෙන අයේ ඉල්ලන පුළුවන්.ගැටළුවක් නැහැ
     
    Status
    Not open for further replies.