aluth business ekak

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,648
    113
    Gampaha
    මගේ වැඩෙට සපෝර්ට් ලැබුනෙ නෑ.. ඒ නිසා අන්තිමට යුනිටිම යන්න උනා.. සින්හල සින්හල කිව්වට මෙකෙ ඉන්නෙ ඔක්කොම උන්ට කෝල් කලා. එකෙක් ගාවවත් ඔක්කොම බඩු ටික නෑ. දන්න හෑම තෑනකටම ගියා කොහෙවත් නෑ. ඔහොම රස්තියාදු වෙන්නත් බෑනෙ සින්හල කියල.

    අන්තිමට බාර්ක්ලේස් එකෙන් ගත්තෙ..

    දැන් ප්‍රින්ටර් එක අඩුයි. තමත් කාටවත් බෑරි උනා හොද ප්‍රින්ටර් එක සජෙස්ට් කරල දෙන්න. මෙට්‍රොපොලිටන් උන් කෝල් කරල එන්න කියන්නෙ. බෑරිම උනොත් එකත් මුස්ලිම් එකෙක් ගෙන්ම හෙට ගන්නව.

    http://www.elakiri.com/forum/showthread.php?t=1770334
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ජයෙන් ජයම වේවා මචන්... සුභ පැතුම්.. ඒක නෙවෙයි බන් මොකක්ද Okelta කියන්නේ
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,169
    18,780
    113
    අදාල නෑනේ
    මගේ වැඩෙට සපෝර්ට් ලැබුනෙ නෑ.. ඒ නිසා අන්තිමට යුනිටිම යන්න උනා.. සින්හල සින්හල කිව්වට මෙකෙ ඉන්නෙ ඔක්කොම උන්ට කෝල් කලා. එකෙක් ගාවවත් ඔක්කොම බඩු ටික නෑ. දන්න හෑම තෑනකටම ගියා කොහෙවත් නෑ. ඔහොම රස්තියාදු වෙන්නත් බෑනෙ සින්හල කියල.

    අන්තිමට බාර්ක්ලේස් එකෙන් ගත්තෙ..

    දැන් ප්‍රින්ටර් එක අඩුයි. තමත් කාටවත් බෑරි උනා හොද ප්‍රින්ටර් එක සජෙස්ට් කරල දෙන්න. මෙට්‍රොපොලිටන් උන් කෝල් කරල එන්න කියන්නෙ. බෑරිම උනොත් එකත් මුස්ලිම් එකෙක් ගෙන්ම හෙට ගන්නව.

    http://www.elakiri.com/forum/showthread.php?t=1770334

    sinhalunta ehema unanduwak ne ban business ekak godaganna
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    ලග පාත නෙහ් තියෙන්නේ ;)
    වෙලාවක එන්නම් ඔය පැත්තේ :) Good Luck
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ වැඩෙට සපෝර්ට් ලැබුනෙ නෑ.. ඒ නිසා අන්තිමට යුනිටිම යන්න උනා.. සින්හල සින්හල කිව්වට මෙකෙ ඉන්නෙ ඔක්කොම උන්ට කෝල් කලා. එකෙක් ගාවවත් ඔක්කොම බඩු ටික නෑ. දන්න හෑම තෑනකටම ගියා කොහෙවත් නෑ. ඔහොම රස්තියාදු වෙන්නත් බෑනෙ සින්හල කියල.

    අන්තිමට බාර්ක්ලේස් එකෙන් ගත්තෙ..

    දැන් ප්‍රින්ටර් එක අඩුයි. තමත් කාටවත් බෑරි උනා හොද ප්‍රින්ටර් එක සජෙස්ට් කරල දෙන්න. මෙට්‍රොපොලිටන් උන් කෝල් කරල එන්න කියන්නෙ. බෑරිම උනොත් එකත් මුස්ලිම් එකෙක් ගෙන්ම හෙට ගන්නව.

    http://www.elakiri.com/forum/showthread.php?t=1770334

    macho black and white da color da ona
    puluwan nam oyage number ekak danna pm ekak
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,648
    113
    Gampaha
    macho black and white da color da ona
    puluwan nam oyage number ekak danna pm ekak
    color or B/W මොකක් උනත් කමක් නෑ. cartridge price එක අඩුම එකක් ඕනෙ. ඒ කියන්නෙ printing cost එක ගොඩක් අඩු එකක්. Print/Scan/Copy තියෙන්න ඕනෙ. wifi නම් හොදයි.. නැතත් කමක් නෑ.
    Hp/Canon/Epson එකක් තමා බලන්නෙ.

    කලින් කිව්ව ටිකා තියෙන printers price range අඩුම එකේ ඉදන් suggest කලා නම් මන් සෙට් වෙන එක කියන්නම්.