aluth business ekak

Okelta

Member
Jan 4, 2016
128
8
0
Nugegoda
4j4MFCI.jpg
 

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,571
    834
    113

    දැනට 18ක් විතර ස්ටාෆ් එකක් ඉන්නවා
    මාකටින්
    සර්විස්
    ඩේවෙලොප්මන්ට්
    ඇඩ්මිනිස්ට්‍රේෂන් වලට
    (දැණුම තියෙන එළකිරි එකේ උන්ට චාන්ස් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා - අවුට් සෝර්ස් හැබැයි කොළඹ අවට IT වලට)

    ෆේස්බුක් ලයික් එකක් දාල සප් එකක් දෙන්න
    https://www.facebook.com/okeltatech/
    https://twitter.com/okeltatech

    http://www.okelta.com/


    ඔයාලගේ කොම්පැණි වල IT වැඩ එහෙම තියෙනවා නම් කියන්න
    ඒ වගේම දැනටත් එළකිරි එකේ කිහිපදෙනෙකුට network, servers එහෙම කරල තියෙනවා

    7i2BctA.jpg



    PM kala macn.
    Jaya wewa!
     

    Xane

    Member
    Jul 14, 2016
    51
    2
    0
    Colombo
    කාලෙකට පස්සේ එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දාන්නේ
    වෙනදා නම් මොකක් හරි අලුත් දෙයක් ගැන තමයි විස්තරාත්මකව දාන්නේ
    හැබැයි මේ පාර පොඩි වෙනසක් තියෙනවා

    ජිවිතයේ අලුත් පියවරක් ඉදිරියට තිබ්බා
    අලුත්
    Business එකක් පටන් ගත්තා
    පටන් ගත්තා කිව්වට මම දන්න කෙනෙක් කරපු බිස්නස් එකක් එයාගෙන් මම අරගෙන අලුත් කරලා වෙනස් විදියට පටන් අරගෙන සාර්ථකව කරගෙන යනවා අවුරුද්දක් වගේ වෙනවා පටන් අරගෙන


    නම තමයි Okelta Technologies කරන්නේ IT Solutions
    ඒ කිව්වේ

    • networking
    • server solution systems
    • hardware software solutions
    • Microsoft products and total systems
    • Onsite IT Support
    • Remote Help Desk
    • Server and Network Consulting and configuration
    • Social Media Marketing
    • Search Engine Optimization
    • Internet and Email Marketing
    • Sales and repairs all type of computers and Equipment's

    network සහ server තමයි ගොඩක් කරන්නේ හැබැයි Enterprise විතරයි දැනට නම් කරන්නේ දන්න අඳුරන අයට ඇරෙන්න ගෙවල් වලට වගේ කරනවා අඩුයි.

    තව තියෙනවා
    nas synology සිස්ටම්
    සෙන්ට්‍රලයිස් සිකුරුටි සිස්ටම්(වයිරස් ගාර්ඩ්)
    වින්ඩොව්ස් OEM
    වින්ඩොව්ස් Servers
    SQL සිස්ටම්
    ඔරකල් එහෙමත් ලාවට කරනවා
    ඉස්සරහට ඇඩෝබේ ප්‍රඩක්ට් කරන්න ඉන්නේ ගිවිසුම් ගහලා අදාළ අයත් එක්ක

    ඊට අමතරව LED බල්බ් එහෙමත් කරනවා ඒක නම් වෙනම බිස්නස් එකක් විදියට


    3IlLVyZ.jpg


    දැනට 18ක් විතර ස්ටාෆ් එකක් ඉන්නවා
    මාකටින්
    සර්විස්
    ඩේවෙලොප්මන්ට්
    ඇඩ්මිනිස්ට්‍රේෂන් වලට
    (දැණුම තියෙන එළකිරි එකේ උන්ට චාන්ස් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා - අවුට් සෝර්ස් හැබැයි කොළඹ අවට IT වලට)

    ෆේස්බුක් ලයික් එකක් දාල සප් එකක් දෙන්න
    https://www.facebook.com/okeltatech/
    https://twitter.com/okeltatech

    http://www.okelta.com/


    ඔයාලගේ කොම්පැණි වල IT වැඩ එහෙම තියෙනවා නම් කියන්න
    ඒ වගේම දැනටත් එළකිරි එකේ කිහිපදෙනෙකුට network, servers එහෙම කරල තියෙනවා

    7i2BctA.jpg




    අලුත් වැඩක් පටන් ගත්ත නිසා අපි හැමදාම යන එන එළකිරි එකේ උන්ට කියන්නත් එක්කලා දැම්මේ
    උබලගේ අදහස් යෝජනා චෝදනා කියපල්ලා අපිට ඉස්සරහට යන්න
    ඉන්දියාවට නොදී අපේ උන්ට ප්ලේස් එකක් දෙන්න මේවා තව දියුණු කරගෙන ඉස්සරහට යන්න තමයි කල්පනාව :D:D:D

    ඕන වෙලාවක කතා කරන්න 076 824 9660

    Good Luck machan:):):):):):):)