Aluth Wedak - අළුත් වැඩක් !!!

cm2004cm4ever

Member
Aug 21, 2008
1,079
88
0
fatta

තෙලි තුඩින් කල හැකි දේ බොහෝයි මෙම සිත්තමෙන් එය මනාව පිළිබිබු වෙයි.... මට සිලිටු නොවූ සිත්තමක් උව සිත්තරා කීමට උත්සාහ කල දේ මැනවින් විදහා දක්වා ඇත....

මෙය අන්තර් ජාල කැනීමකින් මතු කරගත් චිත්‍රයකි.... එවකට පැවති එලකිරි රාජධානියේ රජකල රජුගේ රුව බවට අනුමාන කරයි..... පහතින් තවමත් හදුනානොගත් අක්ෂර වලින් සදහන්ව ඇත්තේ එම රජාගේ පෙලපත් නම විය හැකි බවද මකබොස් විශ්ව විද්‍යාලයේ අන්තර්ජාල කැනීම් පිලිබද මහාචාර්ය DJwathila පවසයි.

fatta.png
machan
 
Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පාපුවරුවේ ගමන් කිරීම

    22641031.jpg

    මගෙ චිත්‍ර ඈදීමේ හැකියාව උබලට හිතාගන්න පුලුවන්නෙ:P

    මෙම සිතුවමෙන් දක්වා ඇත්තේ මෙම සිතුවම ඇති වකවානුවේ පැවති ප්‍රවාහන ක්‍රමයක් ගැන විය හැක... එහෙත් තවමත් නිෂ්චිත නිගමනයකට පැමිණ නැත්තේ මෙහි ප්‍රවාහනය කරනුයේ මොනවාද යන්නයි.. මෙහි සදහන් අක්ෂර පරීක්ෂා කල පරනවිතානයන් පවසන්නේ එහි සදහන්ව ඇත්තේ..... සුන්දර නිසදසක් බවය. ඔහු පවසන පරිදි එය මෙසේය. "චන්න කින්නරාවිය.... ඔබ සොයා මම පියඹා එමි".
     
    • Like
    Reactions: chamaz

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    my 2nd drawing:love:

    flon.jpg

    :love:

    wathila weda now its ur turn :P

    20 වන සියවසේ බිහිවු අනර්ගතම සිතුවමක් ලෙස සැලකිය හැකි මෙය.... තවමත් එයට නමක් දීමට පවා විචාරකයන්ට අපහසු වී ඇත....

    එහෙත් මහාචාර්ය වතිලයන් පවසන පරිදි එය ආදරයේ අමිහිරි වේදනාව විදහා දක්වන සිතුවමක් බවයි... ඔහු තවදුරටත් පවසනුයේ... මෙම සිතුවම සිත්තරාගේ පැවති කුලුදුල් ප්‍රේමය බිදී ගිය පසු තම සිය දිවි හානිකර ගැනීමට මොහොතකට පෙර අදින්නට ඇති බවයි.... තවදුරටත් අදහස් දක්වන ඔහු පවසන්නේ මෙහි සිතුවම් කර ඇත්තේ අවසන්වරට ඔහු අනුභව කල නියගලා අලයේ මල බවයි.
     
    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~

    meka machan niyagala nemei..meka "nilombaras hyproctes" yana namin hadunwana nikan anda mal wargayai :P
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    aluthwedak.png

    පොඩි ආතල් එකක් මචන් එලද

    මෙය බැලූ බැල්මට බලිකුරුට්ටක් ලෙස කෙනෙකුට හැගුණද... මෙම සිතු‍වම හරහා සිත්තරා ප්‍රකාශ කිරීමට උත්සාහ කර ඇත්තේ ජීවිතයේ ඇති අනිත්‍යයයි... මෙහි ඇති සියුම් රේඛා තුල ගැඹුරු අර්ථයක් ගැබ්ව ඇත... එහි රේඛා වරක නොපෙනී ගොස් නැවත මතුවීම... පුනර්භවය නැතහොත් නැවත ඉපදීම ගැනත්.. රේඛ එකිනෙකට සමාන්තරව පිහිටීම නැවත ඉපදීම නැවතීම හෙවත් නිර්වානය ගැනත් පෙන්වා දෙයි....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මෙය බැලූ බැල්මට බලිකුරුට්ටක් ලෙස කෙනෙකුට හැගුණද... මෙම සිතු‍වම හරහා සිත්තරා ප්‍රකාශ කිරීමට උත්සාහ කර ඇත්තේ ජීවිතයේ ඇති අනිත්‍යයයි... මෙහි ඇති සියුම් රේඛා තුල ගැඹුරු අර්ථයක් ගැබ්ව ඇත... එහි රේඛා වරක නොපෙනී ගොස් නැවත මතුවීම... පුනර්භවය නැතහොත් නැවත ඉපදීම ගැනත්.. රේඛ එකිනෙකට සමාන්තරව පිහිටීම නැවත ඉපදීම නැවතීම හෙවත් නිර්වානය ගැනත් පෙන්වා දෙයි....

    ෆ්‍රොෆෙස වතිල ගේ උපදෙස් වලට තැන්කො
    :rofl::rofl:
     
    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    මෙම සිතුවම පිලිබද දහසක් අදහස් ගලා ආවද..... එය ප්‍රකාශ කිරීම මාගේ ජීවිතයට තර්ජනයක් විය හැකි බැවින් එයින් වැලකීමට අදහස් කලෙමි

    hikzz :P me machan yday radio show eka :yes:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    no comment:(
    දේශපාලනික සිතුවම් පිලිබද අදහස් ප්‍රකාශ කිරීම එතරම් සුදුසු නොවන බව සිතමි.... මන්ද එම අදහස් වලට පක්ෂ විපක්ෂ දෙපිරිසක් ඇති බැවින් මොන අදහසක් ප්‍රකාශ කලද එය තවකෙගුගේ සිත් රිදීමකට බදුන් විය හැක.