fatta
machan
තෙලි තුඩින් කල හැකි දේ බොහෝයි මෙම සිත්තමෙන් එය මනාව පිළිබිබු වෙයි.... මට සිලිටු නොවූ සිත්තමක් උව සිත්තරා කීමට උත්සාහ කල දේ මැනවින් විදහා දක්වා ඇත....
මෙය අන්තර් ජාල කැනීමකින් මතු කරගත් චිත්රයකි.... එවකට පැවති එලකිරි රාජධානියේ රජකල රජුගේ රුව බවට අනුමාන කරයි..... පහතින් තවමත් හදුනානොගත් අක්ෂර වලින් සදහන්ව ඇත්තේ එම රජාගේ පෙලපත් නම විය හැකි බවද මකබොස් විශ්ව විද්‍යාලයේ අන්තර්ජාල කැනීම් පිලිබද මහාචාර්ය DJwathila පවසයි.









