Aluth Wedak - අළුත් වැඩක් !!!

menaka4u

Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    තම ජීවිත අත්දැකීම් අලලා සිත්තම් කර ඇති මෙම සිතුවමෙහි ප්‍රේමය සොදුරු මතකයක් පමණක් බව පසත් කරන සිත්තරා.....

    තමා ප්‍රේමය නිසා ‍මෝඩයෙකු ඌ බව දැක්වීමට යොදා ඇති ප්‍රයෝගය වන්නේ පෙම්වතාගේ චරිතයේ පාද සදහා ගව පාද යොදා ගැනීමයි සැබවින්ම අගනා කලා කෘතියකි....
    :P:P

    මෙය ප්‍රේමයෙ මතකයක් නොවන බව කිව යුතුයි, මෙය අනාගතයේ එක් පැතිකඩක් පමනයි:oo::oo:
     
    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    නුදුරු අනාගතය

    1r5huc.jpg

    සැ.යු - චිත්‍රය සහ සිත්තරා අතර කිසිදු සම්බන්ධතාවයක් නොමැත.:P
     
    • Like
    Reactions: hapriyankara

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,358
    4,661
    113
    නොපෙනෙන මානයේ
    නුදුරු අනාගතය

    සැ.යු - චිත්‍රය සහ සිත්තරා අතර කිසිදු සම්බන්ධතාවයක් නොමැත.:P

    actually it should be 2011 budget ...

    මොනව උනත් උඹට මොලේ තියන බව පේනව ... නැත්නම් හෙට වෙද මහත්තයගෙන් හොඳ කතා ටිකක් අහගන්නනෙ වෙන්නෙ :D

    එළ එළ
    :P
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    අන්තර්ජාල පවුරක ඇද තිබී හමුවූ ‍ මෙම සිතුවම නිරීක්ෂනය කල විෂේසඥයන් විසින් මෙම චිත්‍රය ඇදි යුගයේ ජනජීවිතය පිලිබද කරුණු බොහෝමයක් අනාවරණය කරගෙන ඇත.....

    ඔවුන් එහි වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම සිතුවමෙන් දක්වා ඇත්තේ ඔවුන් ආගමික වතාවත් සිදුකරන ලද අවස්ථාවක් බවයි.............. එය බැලූ බැල්මටම කිව හැකි උවද තවමත් ගැටලුවක්ව පවතින්නේ මෙම බැතිමතා පූජාසනය මත වාඩිවී සිටින්නේ මන්ද යන්නය....

    :lol::lol::lol::lol:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    නුදුරු අනාගතය

    1r5huc.jpg

    සැ.යු - චිත්‍රය සහ සිත්තරා අතර කිසිදු සම්බන්ධතාවයක් නොමැත.:P

    මෙම සිතුවම ඇදි සිත්තරා තවමත් නිෂ්චිතව හදුනාගෙන නැතත් මෙය 21 වෙනි සියවසේ ඇදි සිතුවමක් බව එහි සටහන් අක්ෂර පරීක්ෂා කිරීමේදී අනාවරනය වී ඇත.

    එය ගැඹුරින් අධ්‍යයනය කරන මානව සිතුවම් විශේෂඥයින් පවසන්නේ එවකට පැවති පලිබෝදනාසක වර්ගයක මිල ඉහල යාම නිසා තම වගාවන් පාලුවූ ගොවියෙකුට අත්වූ ඉරනම මෙයින් පෙන්වා ඇති බවයි.....

    එවකට බාවිතා කල මුදල් විසේය ටැක්ස් බවද ඔවුන් හදුනාගෙන ඇත...
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අන්තර්ජාල පවුරක ඇද තිබී හමුවූ ‍ මෙම සිතුවම නිරීක්ෂනය කල විෂේසඥයන් විසින් මෙම චිත්‍රය ඇදි යුගයේ ජනජීවිතය පිලිබද කරුණු බොහෝමයක් අනාවරණය කරගෙන ඇත.....

    ඔවුන් එහි වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම සිතුවමෙන් දක්වා ඇත්තේ ඔවුන් ආගමික වතාවත් සිදුකරන ලද අවස්ථාවක් බවයි.............. එය බැලූ බැල්මටම කිව හැකි උවද තවමත් ගැටලුවක්ව පවතින්නේ මෙම බැතිමතා පූජාසනය මත වාඩිවී සිටින්නේ මන්ද යන්නය....
    :lol::lol::lol::lol::lol::rofl: