තම ජීවිත අත්දැකීම් අලලා සිත්තම් කර ඇති මෙම සිතුවමෙහි ප්‍රේමය සොදුරු මතකයක් පමණක් බව පසත් කරන සිත්තරා.....
තමා ප්‍රේමය නිසා මෝඩයෙකු ඌ බව දැක්වීමට යොදා ඇති ප්‍රයෝගය වන්නේ පෙම්වතාගේ චරිතයේ පාද සදහා ගව පාද යොදා ගැනීමයි සැබවින්ම අගනා කලා කෘතියකි....![]()

නුදුරු අනාගතය
සැ.යු - චිත්‍රය සහ සිත්තරා අතර කිසිදු සම්බන්ධතාවයක් නොමැත.

අන්තර්ජාල පවුරක ඇද තිබී හමුවූ මෙම සිතුවම නිරීක්ෂනය කල විෂේසඥයන් විසින් මෙම චිත්‍රය ඇදි යුගයේ ජනජීවිතය පිලිබද කරුණු බොහෝමයක් අනාවරණය කරගෙන ඇත.....
ඔවුන් එහි වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම සිතුවමෙන් දක්වා ඇත්තේ ඔවුන් ආගමික වතාවත් සිදුකරන ලද අවස්ථාවක් බවයි.............. එය බැලූ බැල්මටම කිව හැකි උවද තවමත් ගැටලුවක්ව පවතින්නේ මෙම බැතිමතා පූජාසනය මත වාඩිවී සිටින්නේ මන්ද යන්නය....

නුදුරු අනාගතය
![]()

මෙම නිර්මාණය (Ek Radio) - Discover Elakiri Superstars! ත්‍රෙඩ් එකෙන් උපුටා ගන්නා ලදී
by Gayashanrockz
![]()
tnx machan 

My Drawings
![]()
![]()
![]()