aluthgama bus

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    කඩවත හො කොලබ ඉදල අලුත්ගම ය්න්න පුලුවන් ක්රම මොනවද තියෙන්නෙ


    කඩවත highway එකෙන් යන්න පුලුවන් බස් තියනවද
    කඩවත ඉදන් යනවනම් මොන බස් එකෙද යන්න ඕන
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,429
    113
    Banned
    ගාලු පාරේ යන්නේ බස් බන් ඕන තරම්.ගාල්ල,මාතර,කතරගම වගේ බස් එකක නැග්ගනම් යනවා සින් ගාලා.

    නැත්නම් highway.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,426
    124,225
    113
    දෙහිවල
    කඩවත හො කොලබ ඉදල අලුත්ගම ය්න්න පුලුවන් ක්රම මොනවද තියෙන්නෙ
    දෙකෙන්ම තියෙනවා බන් බස්..
    කඩවත ඉදන් හයිවේ.. කොටුව ඉදන් දෙකම..
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    කඩවත ඉදන් යනවනම් මොන බස් එකෙද යන්න ඕන
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,325
    21,964
    113
    Gotland
    Kadawatha -> Alutgama bus thinawa highway eke. ehema nathinam kotuwen Alutgama, Ambalangoda, Galle, Matara, Tangalle, Kataragama, me onama bus ekaka nagahan.
     

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    කඩවත ඉදන් යනවනම් මොන බස් එකෙද යන්න ඕන
    Highway eke Kalutara or Panadura town 1 ewilla. 400 - Aluthgama Bus 1 awoth ona thenakin bahinna puluwan. Galle , Matara Bus wala giyoth Aluthgama stand 1 bahinna puluwan.