Aluthkade court yana para

sha34

Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    Aluthkade usawiyata 120 horana pare bus eke ghin yanna thiyana lesi para
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    පිටකොටුවට ගිහින් එතනින් 103,144 වගේ එකක යන්න පුලුවන්නෙ. පිටකොටුවෙ bus stand එකේ ඉඳලා ඕනි නම් පයින් යන දුරින්නෙ තියෙන්නෙ :unsure:
     
    • Like
    Reactions: sha34