malu mama fail me para

Tramadol

Well-known member
  • Jul 20, 2014
    12,966
    7,286
    113
    Kotahena
    presidebtal election ekedi seeyata dunna. eth rate anik ung malimawata gahala hinda untama gahuwa dewani para

    minissu hithuwe gallface eke wahana nawattala show eka dunnama mun honda suddayak day kiyala

    harinila udinma dinna

    eth me para show iwaray, kiyapu dewal kare na
    pasku, rajapaksha hora kapu salli, pathale... IMF

    pacha godak gahuwa. habay horakan adui sahenna.

    eth gam wala minissu game thamun danna adurana ekata kathire gahuwa thamunta wada karaganna lesi saha one ekata gahuwa. parana horu aye enawa ithin
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,877
    163,835
    113
    එකමත් එක රටක
    minissu hithuwe gallface eke wahana nawattala show eka dunnama mun honda suddayak day kiyala
    :lol:

    නාට්ටි වලට රැවටෙන එකේ සීමාවක් තියාගනින් .
    ඕකුන් ඔය කයිවාරු ගහන වෙලාවේ උන්ගේ මූණු දිහා බැලුවනම් හැටියට ඕකුන් කරන්නේ බොරුව කියලා "හූනු බිකක" තම වත් මොළයක් තියනවනම් තේරුම් ගන්න පුලුවන් .

    ගෝටා ආවමත් රැවටුනා , දැන් කලු (කොට) කුමාර ට රැවටුනා
    🤌
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,992
    10,817

    මාලිමාවත් ෆෙල් කියන්නෙ උම්බලාට ගොඩ එමක් නැමයි
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,966
    7,286
    113
    Kotahena
    :lol:

    නාට්ටි වලට රැවටෙන එකේ සීමාවක් තියාගනින් .
    ඕකුන් ඔය කයිවාරු ගහන වෙලාවේ උන්ගේ මූණු දිහා බැලුවනම් හැටියට ඕකුන් කරන්නේ බොරුව කියලා "හූනු බිකක" තම වත් මොළයක් තියනවනම් තේරුම් ගන්න පුලුවන් .

    ගෝටා ආවමත් රැවටුනා , දැන් කලු (කොට) කුමාර ට රැවටුනා
    🤌
    rawatune nathi hinda thamai mulinma munta dunne natte.

    wena option ekak thibbe nathi nisa thamai eta passe dunne.

    horakam karana eka adu karanna one kyala rate minissu theranaya karala ghuwa nam api okkoma eka aramune inna one.

    oya pacha tika kiwwa nisa wasiyak awa munta. pacha kiyanne nathuwa aththa kiyala awanam munta ochchara hambenne na.

    oya serama danagena thamai dunne.

    wechcha de thamai kiwwe
     
    • Like
    Reactions: War Fighter

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,530
    98,481
    113
    මාලිමාවත් ෆෙල් කියන්නෙ උම්බලාට ගොඩ එමක් නැමයි
    The Office Morning GIF
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,992
    10,817
    113
    umbala goda emak? ay uba sri lankan citizen nemeyda
    Na, sri lankan passport wisik karala godak kal. Citizen wunath lankaawe neme inne . Mata oney nam Australia inna puluwan nathnam south east asia wala rataka inna puluwan. Australia walata enna kalin avurudu 15k hitiye south east asian rataka.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,748
    24,022
    113
    tracing Geo-location.. ... ...
    ඒ උනාට මාලිමාව පන්තියේ පළවෙනිය නෙව. : සුරංග - සිරස ටීවී.

    සබාව පිහිටුවන්න මොන පැත්තෙන් හොරෙක් ද ගන්න වෙන්නේ මේ කස්ටිය ට ?

    “හැමෝම හොරු නෙවෙයි, විපක්ෂෙත් ඉන්නවා ඉතාම සීමිත හොඳ පිරිසක්.. අපි බොහොම පරිස්සමට තෝරලා බේරලා ඒ අයව එකතු කරගන්නේ.. එහෙම කරන්න ඕනෙ නැද්ද? එහෙම කරන්න ඕනේ.. හැබැයි පනින්න දෙන්නේ නෑ කාටවත්. හොඳින් මතක තබාගන්න..🤌
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,286
    5,357
    113
    මාලිමාවත් ෆෙල් කියන්නෙ උම්බලාට ගොඩ එමක් නැමයි

    උබ කියන එක ඇත්ත. ඒත් සින්හලයට විතරක් නෙමෙයි මුස්ලිම් එවුන්ටත් ඒ සෙතම තමයි බන්.
    ඒත් ඔය ගොඩක් ජඩ වැඩ වල පිටිපස්සෙ ඉන්නෙ අන්තරේ සහ ජෙප්පො. උන් ක්ලීන් පක්ශයක් නෙමෙයි.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    මාලිමාවත් ෆෙල් කියන්නෙ උම්බලාට ගොඩ එමක් නැමයි
    එහෙම හිතාගෙන හිටියට එහෙම එකක් නැ.. සමහර කම්පැනි වල වැඩ කරන එවුනුත් ඔහොම තමන් ඉන්නේ.. මන් resign උනොත් නම් කම්පැනි එක දුවන එකක් නැ කියලා. මන් හෙණ වැඩ්ඩනෙ කියලා. එවුන්ට එළියේ ඕන තරම් වැඩ්ඩො ඉන්නවා..
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,795
    1
    49,871
    113
    ප*යාගල
    sorry.com
    අපෙ පැත්තෙ මාලිමාවෙන් චන්ද ඉල්ලුවෙ කිසිම වැඩකට නැති පොන්සියෙක්. පකයා දිනුම් ද කොහෙද .
    කෑ පතේ රෙන සින්හලු වැඩක් කරපු එකාට චන්දෙ දීල නෑ උගෙන් කාල ඌටම ඇරියා
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,667
    20,939
    113
    අපෙ පැත්තෙ මාලිමාවෙන් චන්ද ඉල්ලුවෙ කිසිම වැඩකට නැති පොන්සියෙක්. පකයා දිනුම් ද කොහෙද .
    කෑ පතේ රෙන සින්හලු වැඩක් කරපු එකාට චන්දෙ දීල නෑ උගෙන් කාල ඌටම ඇරියා
    Sinhalese 😂
     
    • Haha
    Reactions: Nidarshana_k