ඇඩ්මින්ෙග් Post with Responsibility! ෙත්රඩ් එක දැකලා ෙම්ක දාන්න හිතුෙව්. වගකීමකින් ෙපා්ස්ට් දාන එක හැෙමා්ෙගම, හැම ෙවලාෙවම වගකීමක්. ඒක ෙම් හදිසි අවස්ථාවකදි විතරක් තිෙයන්න ඕෙන් එකක් ෙනමෙයි කියලයි මගෙ නම් අදහස. ෙමාඩරේටර්ස්ලා ටිකක් දාලා ෙම්ක දැන්වත් ඉස්සර වගේ පිළිෙවළට තිබ්ෙබාත් ෙහාඳ නැද්ද?
ඇඩ්මින් හැම ෙවලේම කියන්නෙ ෙම්ෙක සමාජෙ ඉන්න මිනිස්සුන්ෙග අදහස් කියලා, ඒත් එෙහම කියලා හැම ෙද්ම කරන්න ෙදන්න ඕෙනද? සම්මතයක් කියලා ෙදයක් ඕෙන් ෙන්ද ෙම්කටත්? අඩු ගාෙන් ෙම් සීන් එක හින්දා වත් ඇඩ්මින්ට ෙම්ක පිළිෙවළක් කරන්න ඇස් ඇරුෙනාත් ෙහාඳයි...

Last edited: