ALWAYS Post with Responsibility!

hzr27

Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    ඇඩ්මින්ෙග් Post with Responsibility! ෙත්‍රඩ් එක දැකලා ෙම්ක දාන්න හිතුෙව්. වගකීමකින් ෙපා්ස්ට් දාන එක හැෙමා්ෙගම, හැම ෙවලාෙවම වගකීමක්. ඒක ෙම් හදිසි අවස්ථාවකදි විතරක් තිෙයන්න ඕෙන් එකක් ෙනමෙයි කියලයි මගෙ නම් අදහස. ෙමාඩරේටර්ස්ලා ටිකක් දාලා ෙම්ක දැන්වත් ඉස්සර වගේ පිළිෙවළට තිබ්ෙබාත් ෙහාඳ නැද්ද?

    ඇඩ්මින් හැම ෙවලේම කියන්නෙ ෙම්ෙක සමාජෙ ඉන්න මිනිස්සුන්ෙග අදහස් කියලා, ඒත් එෙහම කියලා හැම ෙද්ම කරන්න ෙදන්න ඕෙනද? සම්මතයක් කියලා ෙදයක් ඕෙන් ෙන්ද ෙම්කටත්? අඩු ගාෙන් ෙම් සීන් එක හින්දා වත් ඇඩ්මින්ට ෙම්ක පිළිෙවළක් කරන්න ඇස් ඇරුෙනාත් ෙහාඳයි...
     
    Last edited:
    • Like
    Reactions: Identity

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    සයිට් ට්‍රැෆික් එක වැඩි කරන්න ඕෙන් නම් කරන්න ෙද්වල් ෙකාච්චර තිෙයනවද බං, කරන්ෙන නැති එකනෙ අවුල :frown:
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    උඹගේ අදහස හරි . මගේ අදහස මේවැඩේ ප්‍රයෝගිකව කරන්න අමාරුයි කියලයි.ඇඩ්මින් කෙනෙකුට වෙනම පඩියක් ගෙවල එකෙක් මේකේ තියාගෙන ඉන්න බෑ හැම පොස්ට් එකේම අවුල් බලන්න.ඇත්ත.Report option එකක් තියෙනවා.Report option එක ඇඩ්මින් monitor කරලා userව block කළා කියමු.පහුවදා අළුත් නමකින් එයි.

    Extreme political campaign කරන්න එළකිරිය පාවිච්චි කරන එවුන් මේකේ ඉන්නවා.උන් කීයටවත් විරුද්ධ මත ඉවසන්න පුරුදු නෑ.කුණුහරුප කියාගෙන රෙද්ද උස්ස ගෙන එන එක තමා පුරුද්ද.ඕනේ තරම් මේකේ කුණුහරුප දාපු thread තියෙනවා.

    තවත් සමහර එවුන් මේකේ ඉන්නවා මානසික ආබාධ තියෙන එවුන්. තමන් අකමැති දෙයක් thread එකක කියවෙනවානම් Toilet ගිහිල්ලා commode එකේ පින්තුරයක් අරං ඒක thread එකේ post කරනවා.

    ඉතිං මේ වගේ උන්දැලා එක්ක responsibility කථා කරනවට වඩා හොඳම දේ මේක ඔහේ මේ යන විදිහට යන්න දෙන එක.(ප්‍රයෝජනයක් ගන්න එවුන් මඩ පීරලා ඇවිත් මේකෙන් ගත යුතු ප්‍රයෝජනය ගන්න දන්නවා) නැත්නම් දැන් TRC එකෙන් කළා වගේ සදාකාලිකව block කරලා දාන එක.

    දැන් මේක ලිව්වා කියලත් ඔය ජුන්ඩෙක් දෙන්නෙක් මගේ රෙප් කපලා දාන්න ඉඩතියෙනවා කියලා මම දන්නවා...ඒත් ඒ කැපිච්ච ඒවාට වඩා වැඩිපුර රෙප් මට වෙන thread වලින් මේකේම ඉන්න එවුන්ගෙන් ලැබිලා තියෙනවා. ඒ නිසා ඒවාට අවුල් ගන්නේ නෑ.. :lol:
     
    නෑ නෑ, මම කියන්නේ අැඩ්මින්ට ඔක්කෝම කරන්න කියලා නෙමෙයි. මොඩරේටර්ස්ලා ටිකක් දාමු කියලා. නිතර දෙවේලේ මේකට යන එන, වගකීමක් අරං වැඩ කරයි කියලා හිතෙන උන්. එක එක ෆෝරම් වලට වෙන වෙන මොඩ්ස්ලා ඉන්නවා. වැඩිය නූල් යන Elakiri Talk වගේ එ්වට වැඩිපුර මොඩ්ස්ලා දානවා. එ්වා මොඩරේට් කිරීම උන්ගේ වගකීම. අැඩ්මින්ට පුළුවන් මොඩ්ස්ලාව මොඩරේට් කරන්න.

    මේකේ දකින එකක් දන්න එකෙක්ට ෂෙයා කරන්නවත් පුළුවන්ද බං? අසහන් නූල් 100ක් විතර අස්සේ හොඳ එකක් තියෙන්නෙ. එ්කෙත් මොකෙක් හරි උදේ පාන්දරම ප්‍රසිද්ධියේ ෂෙයා කරන්න බැරි කමෙන්ට් එකක් දාලා.

    මිලියන ගනන් එන Reddit වගේ එ්වා ඔය ලස්සනට මොඩ්ලගෙන් දුවන්නෙ...
     
    Last edited:
    • Like
    Reactions: sanjaya22

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63

    mod lath fake unoth mara wade ban
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,043
    1,549
    113
    http://www.dailymirror.lk/article/La...on-146917.html

    UN High Commissioner for Human Rights, Prince Zeid Al-Hussein yesterday said he was alarmed by recent violent incidents in Sri Lanka and said he would encourage UN Member States to explore the use of universal jurisdiction in the absence of progress in accountability and transitional justice in Sri Lanka.
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    නෑ නෑ, මම කියන්නේ අැඩ්මින්ට ඔක්කෝම කරන්න කියලා නෙමෙයි. මොඩරේටර්ස්ලා ටිකක් දාමු කියලා. නිතර දෙවේලේ මේකට යන එන, වගකීමක් අරං වැඩ කරයි කියලා හිතෙන උන්. එක එක ෆෝරම් වලට වෙන වෙන මොඩ්ස්ලා ඉන්නවා. වැඩිය නූල් යන Elakiri Talk වගේ එ්වට වැඩිපුර මොඩ්ස්ලා දානවා. එ්වා මොඩරේට් කිරීම උන්ගේ වගකීම. අැඩ්මින්ට පුළුවන් මොඩ්ස්ලාව මොඩරේට් කරන්න.

    මේකේ දකින එකක් දන්න එකෙක්ට ෂෙයා කරන්නවත් පුළුවන්ද බං? අසහන් නූල් 100ක් විතර අස්සේ හොඳ එකක් තියෙන්නෙ. එ්කෙත් මොකෙක් හරි උදේ පාන්දරම ප්‍රසිද්ධියේ ෂෙයා කරන්න බැරි කමෙන්ට් එකක් දාලා.

    මිලියන ගනන් එන Reddit වගේ එ්වා ඔය ලස්සනට මොඩ්ලගෙන් දුවන්නෙ...
    :yes:
     
    • Like
    Reactions: hzr27
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එහෙම පත් වෙන මොඩ් කෙනෙක් 100% = ඇඩ්මින්ගේ අදහස් වලට යෝජනා වලට සෙට් වෙන එකෙක් වෙන්න ඕනා

    මේක එලකිරියට විතරක් අදාල දෙයක් නෙමෙයි

    මේ රේප් සිස්ටම් එක වෙනස් කරා නම් හරි කියලයි මට හිතෙන්නේ
    මේක දැන් අවුරුදු කෑම පිගන වගේ වෙලා :rofl::rofl:

    එකෙන් වෙන්න ඕනා පරමාර්ථය වෙන්නේ නැ කියන එක තමා මටනම් හිතෙන්නේ

    එක හරියට හැදුවොත් ඒ මත අනික් සියලු ඩේ ක්‍රමානුකුලව පෙලගස්ස්වාගන්න පුළුවන් වෙයි කියල හිතෙනවා
     
    • Like
    Reactions: hzr27

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    එහෙම පත් වෙන මොඩ් කෙනෙක් 100% = ඇඩ්මින්ගේ අදහස් වලට යෝජනා වලට සෙට් වෙන එකෙක් වෙන්න ඕනා

    මේක එලකිරියට විතරක් අදාල දෙයක් නෙමෙයි

    මේ රේප් සිස්ටම් එක වෙනස් කරා නම් හරි කියලයි මට හිතෙන්නේ
    මේක දැන් අවුරුදු කෑම පිගන වගේ වෙලා :rofl::rofl:

    එකෙන් වෙන්න ඕනා පරමාර්ථය වෙන්නේ නැ කියන එක තමා මටනම් හිතෙන්නේ

    එක හරියට හැදුවොත් ඒ මත අනික් සියලු ඩේ ක්‍රමානුකුලව පෙලගස්ස්වාගන්න පුළුවන් වෙයි කියල හිතෙනවා

    100% වෙන්න ඕනේ නෑ. එක එක ෆෝරම් කැටගරියට එක එක නීති තිෙයන්න ඕනෙ. ෙමාඩ්ගෙ ජොබ් එක අදාල ෆෝරම් එකේ තියෙන දාන නූල් වල, කමෙන්ට් වල ඒ නීති හරියට පිළිපදිනවද බලන එක. දවස තිස්ෙසම ඕක බල බල ඉන්න ඕනේ නෑ එහෙම කියලා. කාට හරි හතෙනවානම් ෙමාකක් හරි කමෙන්ට් එකක් නීති කඩලා කියලා, එයාට පුළුවන් මොඩ්ට කියන්න.

    රෙප් සීන් එකෙත් කිසි අගයක් නෑ තමයි. රෙප් තියෙන්න මූලිකම හේතුව good behavior එකක්ට incentive එකක් විදියට. ෙම්ක දැන් එහෙම නෑ.
    ඔක්කොම රතු කොටු වුනත් බෑන් වෙන්නෙ නෑ නෙ. එතිං no incentive for good behavior :oo:
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,906
    12,238
    113
    Behind u :p
    නෑ නෑ, මම කියන්නේ අැඩ්මින්ට ඔක්කෝම කරන්න කියලා නෙමෙයි. මොඩරේටර්ස්ලා ටිකක් දාමු කියලා. නිතර දෙවේලේ මේකට යන එන, වගකීමක් අරං වැඩ කරයි කියලා හිතෙන උන්. එක එක ෆෝරම් වලට වෙන වෙන මොඩ්ස්ලා ඉන්නවා. වැඩිය නූල් යන Elakiri Talk වගේ එ්වට වැඩිපුර මොඩ්ස්ලා දානවා. එ්වා මොඩරේට් කිරීම උන්ගේ වගකීම. අැඩ්මින්ට පුළුවන් මොඩ්ස්ලාව මොඩරේට් කරන්න.

    මේකේ දකින එකක් දන්න එකෙක්ට ෂෙයා කරන්නවත් පුළුවන්ද බං? අසහන් නූල් 100ක් විතර අස්සේ හොඳ එකක් තියෙන්නෙ. එ්කෙත් මොකෙක් හරි උදේ පාන්දරම ප්‍රසිද්ධියේ ෂෙයා කරන්න බැරි කමෙන්ට් එකක් දාලා.

    මිලියන ගනන් එන Reddit වගේ එ්වා ඔය ලස්සනට මොඩ්ලගෙන් දුවන්නෙ...

    Moderaters la rahath wela naa ne ban , mod pattama hambaunama
    oluwa idimenawa , un akamathi members lata gon part daanawa
    evage responcibility ekak denna puluwan members la me forum eke naa ban
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    Moderaters la rahath wela naa ne ban , mod pattama hambaunama
    oluwa idimenawa , un akamathi members lata gon part daanawa
    evage responcibility ekak denna puluwan members la me forum eke naa ban

    එහෙම වෙන්න හරි කරලා බලන්න එපැයි බං. සමහරවිට හරියන්නත් පුළුවන්. කව්ද දන්නේ? තමන්ට උඩින් මොකෙක්වත් නෑ කියලා දැනගත්ත ගත්ත ගමන් අපේ උන් කෙලින්නෙම පිස්සු. :oo:
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    100% වෙන්න ඕනේ නෑ. එක එක ෆෝරම් කැටගරියට එක එක නීති තිෙයන්න ඕනෙ. ෙමාඩ්ගෙ ජොබ් එක අදාල ෆෝරම් එකේ තියෙන දාන නූල් වල, කමෙන්ට් වල ඒ නීති හරියට පිළිපදිනවද බලන එක. දවස තිස්ෙසම ඕක බල බල ඉන්න ඕනේ නෑ එහෙම කියලා. කාට හරි හතෙනවානම් ෙමාකක් හරි කමෙන්ට් එකක් නීති කඩලා කියලා, එයාට පුළුවන් මොඩ්ට කියන්න.

    රෙප් සීන් එකෙත් කිසි අගයක් නෑ තමයි. රෙප් තියෙන්න මූලිකම හේතුව good behavior එකක්ට incentive එකක් විදියට. ෙම්ක දැන් එහෙම නෑ.
    ඔක්කොම රතු කොටු වුනත් බෑන් වෙන්නෙ නෑ නෙ. එතිං no incentive for good behavior :oo:

    :yes::yes::yes: samaharu kisima therumak nathiwa wada karanne.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,906
    12,238
    113
    Behind u :p
    එහෙම වෙන්න හරි කරලා බලන්න එපැයි බං. සමහරවිට හරියන්නත් පුළුවන්. කව්ද දන්නේ? තමන්ට උඩින් මොකෙක්වත් නෑ කියලා දැනගත්ත ගත්ත ගමන් අපේ උන් කෙලින්නෙම පිස්සු. :oo:

    issara meke mod la hitiya ban , un tika kalekin pissu kelinna gathta
     
    • Like
    Reactions: hzr27

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    issara meke mod la hitiya ban , un tika kalekin pissu kelinna gathta

    මම ඒ කාලෙත් මේකට ආවා ගියා. අකවුන්ට් එකක් තිබ්බෙ නෑ හැබැයි. මම කියන්ෙන් මොකක් හරි දෙයක් තියෙන්න ඕනේ ෙම්කට. මේක මිනිස්සු අතරට නොයන්න එක හේතුවක් ඒක.