Am I fake or are you fake?

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
amila_90210 said:
yes... but actually useless...whenever you talk to the point ..ppl dissapear...or miss the post accidently:P..utter waste of time
yeahh :baffled:
datz da nature of ElaKiri talk!
thread starter should have put this in PRO section :rofl:
nvm, i ve been watchn him/her for these 2-3 days; she/he will reply to sri_lion's post :yes::P
 

sri_lion

Member
Sep 14, 2006
12,908
102
0
Kuala Lumpur
tharinda07 said:
mama baluwa uba moko silence kiyala,balanakota uba article ekak ma liyalane lolzz

Mama giya kala enna, kaala awilla balanakota iawara karala giya thana gasuth pala wela!

Article liyana eka ithin mage siritha neh.. oya Awantha gen ahala balanna boru nang! :lol::lol:
 

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    sri_lion said:
    Mama giya kala enna, kaala awilla balanakota iawara karala giya thana gasuth pala wela!

    Article liyana eka ithin mage siritha neh.. oya Awantha gen ahala balanna boru nang! :lol::lol:

    lol sathiyak thisse matath article thogayak liwwane :rofl: mama itin antimata kata wahagaththa

    patta thread eka lol distant healing service
     

    sri_lion

    Member
    Sep 14, 2006
    12,908
    102
    0
    Kuala Lumpur
    GihanFX said:
    සමහර කෙල්ලෝ හිතාගෙන ඉන්නේ හරි ලොකුයි කියලා, අපේ ගොන් පැනියෝ තමයි මේවට වගකියන්න ඕනේ

    GON PANIYO!! :lol::lol:

    Makane wade, ape samaHARAK ge moleta yana nahara thiynne *malli* haraha, *malli* thada una gaman mole ta signal yaama nathara wenawa!!! onna okai siddiya! :rolleyes:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    thm14 said:
    yeahh :baffled:
    datz da nature of ElaKiri talk!
    thread starter should have put this in PRO section :rofl:
    nvm, i ve been watchn him/her for these 2-3 days; she/he will reply to sri_lion's post :yes::P

    සෑහීමකට පත් වෙන්න පුළුවන් හොද උත්තරයක්:yes:

    ඇයි දැන් නියම පිරිමි ළං කර ගන්නේ..මේක කමියුනිටි එකක්නෙ..එහෙම ඕන නෑනෙ..හැමෝම එක්ක සුහදව ඉන්න පුළුවන්නේ..බොරුවට කෑ ගහන අයව ගන්න නොගෙන..

    උදාහරනයකට ගත්තොත් ඔයා මොනවා කිව්වත් ඒකට විරුද්ධ වෙලා කෑ ගහන අය ඉන්නවා..ඇයි ඒ ගොල්ලනගේ ඇටෙන්ශන් එක ගන්න හදන්නෙ..:nerd::nerd:
    ඩිස්කශන් එකකට යන්න පුළුවන් ටොපික් එකක් අරන් බලන්නකෝ..එලකිරි ප්‍රෝ එකේ:rolleyes:
    ටෝක් එකේ ෆීල් ෆ්රී ටු එප්‍රෙස්ස් යුවර් සෙල්ෆ් කියලනේ කියන්නේ

    තරහ වෙන්න එපා මෙහෙම කිව්වට ඔයාගේ සමහර වචන for Ex: highlight කරපුවා අටුල නිතරම පාවිච්චි කරපු වචනවගේමයි
    අපරාදේ මගේ කාලෙ...ලොල්