I m not sure you remember but i do that you said "being a typical girl is not worth y ou wanna know "real pirimi" (A favorite word of Atula) ..."
ඇයි දැන් නියම පිරිමි ළං කර ගන්න හදන්නේ..
ඔයා මොනවා කිව්වත් ඒකට විරුද්ධ වෙලා කෑ ගහන අය ඉන්නවා..ඇයි ඒ ගොල්ලනගේ ඇටෙන්ශන් එක ගන්න හදන්නෙ..මේක කමියුනිටි එකක්නෙ..එහෙම ඕන නෑනෙ..හැමෝම එක්ක friendly ඉන්න පුළුවන්නේ..බොරුවට කෑ ගහන අයව ගන්න නොගෙන..
ඩිස්කශන් එකකට යන්නම ඕනනම් පෝස්ට් කරන්න එලකිරි ප්රෝ එකේ
එලකිරි ටෝක් එකේ ෆීල් ෆ්රී ටු එප්රෙස්ස් යුවර් සෙල්ෆ් කියලනේ
කියන්නේ ඉතින් මෙම්බර්ස්ලා කෑ ගැහුවට කරන්න ලොකු දෙයක් නෑ...ප්රෝ එකෙ ඔයාගෙ ටොපික් එක හයි ජැක් කරන්න හරි වෙන විදිහකට ප්රශ්නයක් වුනොත් ඔයා රිපෝර්ට් කරොත් එ මෙම්බර්ස් ලව බෑන් කරන්න වුනත් පුළුවන්( EVEN CHATTING).
please answer me...don't disappoint mew this time
ඇයි දැන් නියම පිරිමි ළං කර ගන්න හදන්නේ..
ඔයා මොනවා කිව්වත් ඒකට විරුද්ධ වෙලා කෑ ගහන අය ඉන්නවා..ඇයි ඒ ගොල්ලනගේ ඇටෙන්ශන් එක ගන්න හදන්නෙ..මේක කමියුනිටි එකක්නෙ..එහෙම ඕන නෑනෙ..හැමෝම එක්ක friendly ඉන්න පුළුවන්නේ..බොරුවට කෑ ගහන අයව ගන්න නොගෙන..
ඩිස්කශන් එකකට යන්නම ඕනනම් පෝස්ට් කරන්න එලකිරි ප්රෝ එකේ

එලකිරි ටෝක් එකේ ෆීල් ෆ්රී ටු එප්රෙස්ස් යුවර් සෙල්ෆ් කියලනේ
කියන්නේ ඉතින් මෙම්බර්ස්ලා කෑ ගැහුවට කරන්න ලොකු දෙයක් නෑ...ප්රෝ එකෙ ඔයාගෙ ටොපික් එක හයි ජැක් කරන්න හරි වෙන විදිහකට ප්රශ්නයක් වුනොත් ඔයා රිපෝර්ට් කරොත් එ මෙම්බර්ස් ලව බෑන් කරන්න වුනත් පුළුවන්( EVEN CHATTING).please answer me...don't disappoint mew this time