Am I going BALD?

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    could you be more specific?
    ඇගේ ඌශ්නෙ අඩුකරන්න ඔලුවට තෙල් දාන්න ඕන. තව නලලෙන් දාඩිය දම්මවන්නත් ඕන. රතු මිරිස් කන්නත් එපා ලගම ආයුවෙදෙ වෙදමහත්තය හම්බවෙන්න :yes:
     
    Derek Vinyard

    Active member
  • Jun 4, 2022
    144
    186
    43
    කාවෝ කාලා රත්තරන්
    ducai ducai
    ඇගේ ඌශ්නෙ අඩුකරන්න ඔලුවට තෙල් දාන්න ඕන. තව නලලෙන් දාඩිය දම්මවන්නත් ඕන. රතු මිරිස් කන්නත් එපා ලගම ආයුවෙදෙ වෙදමහත්තය හම්බවෙන්න :yes:
    mona thel da ban hoda? pol thel gannada?
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ducai ducai

    mona thel da ban hoda? pol thel gannada?
    ඔය පිටියෙ අප්පු කියන කොන නැති පොන්නයා හැමෝටම කියන ටික මන් කීවෙ. ඕකා වෙදෙක් නෙවෙයි අහුවෙන්නනම් එපා. :lol:
    minoxidil thamai ithin gaanna thiyenne. DHT block karana tablet bonna epa prostate cancer enawaa
     
    Derek Vinyard

    Active member
  • Jun 4, 2022
    144
    186
    43
    ඔය පිටියෙ අප්පු කියන කොන නැති පොන්නයා හැමෝටම කියන ටික මන් කීවෙ. ඕකා වෙදෙක් නෙවෙයි අහුවෙන්නනම් එපා. :lol:
    minoxidil thamai ithin gaanna thiyenne. DHT block karana tablet bonna epa prostate cancer enawaa
    ow ban oka maha gon doctors la suggest karnawa. mama dakala thiye.

    minoxidil gaawama mul dawaswala shedding period ekak thiyenawaneh. mata hena bayak enawa konde okkoma yai kiyala shedding period eke
     
    • Like
    Reactions: Glitch

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,325
    2
    53,771
    113
    ඔය පිටියෙ අප්පු කියන කොන නැති පොන්නයා හැමෝටම කියන ටික මන් කීවෙ. ඕකා වෙදෙක් නෙවෙයි අහුවෙන්නනම් එපා. :lol:

    ඔය මනුස්සයා කොල්ලෙක්ට හදි කරද්දි කොයි පටේ දෑව කියලනෙ අහුවෙන අහුවෙන කොල්ලට රතු මිරිස් කන්නෙපා කියන්නෙ :yes:
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ow ban oka maha gon doctors la suggest karnawa. mama dakala thiye.

    minoxidil gaawama mul dawaswala shedding period ekak thiyenawaneh. mata hena bayak enawa konde okkoma yai kiyala shedding period eke
    thread ekak dala ahapan, gaapu un kiyai
    ඔය මනුස්සයා කොල්ලෙක්ට හදි කරද්දි කොයි පටේ දෑව කියලනෙ අහුවෙන අහුවෙන කොල්ලට රතු මිරිස් කන්නෙපා කියන්නෙ :yes:
    ඔව් ටොපා අස්සෙ මිරිස් අට තිබිල අහු උනාලු :yes:
     
    • Like
    Reactions: Hyaenidae

    Derek Vinyard

    Active member
  • Jun 4, 2022
    144
    186
    43
    Thank you ban. Worth reading <3
    @Derek Vinyardඋබට ඊලගට හම්බෙන උත්තරේ "ලගම පන්සලේ හාමුදුරුවන් ගෙන් හරි ගමේ වෙදමහත්තයා ගෙන් අහන්න" කියලා........... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :rofl: :rofl: :rofl:
    anticipating :D :D
    thread ekak dala ahapan, gaapu un kiyai

    ඔව් ටොපා අස්සෙ මිරිස් අට තිබිල අහු උනාලු :yes:
    mama PM daaala ahala thiye issara. eka eka ayata eka eka widihata weda karanne. samahara aya aparade gawe kiyalathi kiyanawa
     
    • Like
    Reactions: Glitch