Ama theme song lyrics දෙකොපුල් කඳුලින් තෙමා

chathuraraj

Well-known member
  • Feb 7, 2009
    1,194
    160
    63
    *****
    Ama theme song lyrics දෙකොපුල් කඳුලින් තෙමා

    දෙකොපුල් කඳුලින් තෙමා
    තොල්පෙති නලලත තබා
    නික්මුන දා හිස සිඹ මා
    ලතවෙමි රෑ තුන්යමේ
    සුහදිනියේ...

    මින් පෙරදි අපි මේ වගේ
    වෙන් වී යන්නට ඇති
    මේ කඳුළු ගංගා ඉමේ කොතනක හෝ...
    මගේ ජීවිතේ ඉකිබිඳී
    ඔබ දෙනෙත් යලි යලි සොයයි
    අපි පතා ආවා වගේ වෙන් වී යයි...
    ඔබ පපුතුරේ මා හිඳී
    මගේ පපුතුරේ නුඹ හිඳී
    ලංවෙන්න වෙන්නෙනම් නෑ සුහදිනියේ...
    සුදු සිනිඳු මල් පෙති වගේ
    ගිලිහී යන්නට ඇති
    මුදු සුවඳ දැනෙනා ඉමේ
    දෙතැන පිපී...

    හමුවීම ප්‍රේමය නොවේ
    වෙන්වීම ප්‍රේමය වගයි
    අපි පතා ආවා වගේ වෙන් වී යයි...
    ඔඛෙ සිහින වල මා හිඳී
    මගේ සිහින වල ඔබ හිඳී

    එය පියවි ලෝකය නොවේ සුහදිනියේ...


    DOWNLOAD


    Code:
    http://www.fileserve.com/file/8RSRkyq

    wede hodai nam matath salakanna
     
    Last edited:

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    Thanx machan
    +Rep added
    Mediafire වගේ දැම්මනම් ගොඩක් අයට Download කරගන්න පහසුයි,පුළුවන්නම් Mediafire එකට Upload කරන්න