



hirushan said:kiyanna tiyena dey munatama kiyanawa.... eya theruwa kiyanne aniwa anthima 100ta select wena kattiya tamai....




somadasa said:amal perera sirasa super star judge karana widiya gena umbala mokada hitan ne! 1ka sinduwak kiyala poddak popular wunama uge tela tikak wedi wage! nedda?![]()

) එයාගෙ ඇක්ටින් ඌත් මේකෙ අමල් වගේම තමා

kumaramcr said:Wonderful selection by Sirasa for the popularity of the programme



malkavi said:eya sirase thawath ad ekak... eya ae widihata act karanne sirasa super star karana ayata ona nisa...![]()



Zeus said:ඔය ඔක්කොම නාට්‍යක් මචන්
ජජ් ල ජජ් කරන එකට අමතරව සිරසෙන් කියන විදියට රඟපාන එකත් කරනව
දැණ් බලපං සුපර්ස්ටා එකේ ඔරිජිනල් වැඩසටහන ඇමරිකන් අයිඩල් එකේ
සයිමන් (ක්වෙල් ද මංද) එයාගෙ ඇක්ටින් ඌත් මේකෙ අමල් වගේම තමා
මචන් දෙයක් සුප්‍රසිද්ධ වෙන්නත් පුළුවන් ඒ වගේම
කුප්‍රකට වෙන්නත් පුලුවන් (අපේ සිතුල අතුවර්දන වගේ ඌ ගැන නොදන්න එකෙක් ඊකේ එකේ නෑ නෙ ?)
කොටින්ම කිව්වොත් සිරසටත් ඔනෙ ඒගොල්ලන්ගෙ ප්‍රොග්‍රැම් එකගැන් මේ විදියට කට්ටිය කතා කරනව දකින්නයි![]()
