amana police

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    un witrak newe okkoma eki police ballooo......

    අපෙත් නෑයෙක් පොලීසියෙ ඉන්නවා.
    මීට පස්සේ ඌ ගෙදර එද්දී කැමර් අල්ලගෙන ඉන්න ඕන.
    මුං ශුවර් නෑ 😆🤣
     
    • Haha
    Reactions: nimesh nd

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,053
    9,299
    113


    යකෝ කාට උනත් පොල්ල පෙන්නන්න කිව්වම මළ පනින එක සාදාරනයි නෙ ,
    මොන වනචරයෙක් ද ඌ

    අඩු ගානෙ නිළ ඇඳුමට ගරු කරන්න තිබ්බ ගල් සීන් ටෝක් කරන්න කලින්
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,393
    16,570
    113
    1582892684.png
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,071
    25,159
    113
    මැල්සිරිපුර NLDB farm එක ගාව ඈත ඉඳලා හිටපු එකෙක් ඉර කැපුවා කියලා හෙණ පොරේ.කැරියට කිව්වා, මම කාර් එකේ ගියාට ඔයා බයික් එකේ යන්නේ, මම පොල් ගහක් දිහා බලලා නියම ගෙඩි ටික කිව්වොත්, පහුවදා ගෙඩි බිම, සතියකින් ගසට අකුණකුත් ගහනවා. මේවාට virus guard, body armour වැඩ නෑ කියලා.
    කරබාගෙන ලයිසන් එක දුන්නා. ටිකක් ඉස්සරහට ගිහින් නවත්වලා. තුන් පාරක් කෙළ ගහලා මූ දිහා බලලා ආවේ. 😂

    අර ලොරිකාරයෙකුට වෙඩි තිබ්බෙ ඔය පැත්තෙ ද?
    නාරම්මල
    ------ Post added on May 26, 2025 at 6:46 PM
     
    • Like
    Reactions: topkollek

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,358
    6,223
    113
    hoda police dial ehemath innawa
    mage 25000 fine ekak liyanne nathiwa jarawa ganneth nathiwa shape karala yawwa

    mun wage kariyoth innawa
     
    • Like
    Reactions: nimesh nd

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,662
    6,370
    113
    Narcissistic Sociopath Manipulator
    ඕව සාමාන්‍ය දේවල් බං. පෙර වැරදි තියෙනවා නං ගහනවා පාරේ මැද උනත්. මටත් ගැහුවා මහා දවල් පාර අයිනෙ. ඉස්කෝලෙ ඇරෙන වෙලාව මිනිස්සුත් පාරේ යනවා බල බල. කාගෙද බඩු කියලා අහ අහ ගැහුවා.

    පොලිසියට ගෙනියපුවහනම් පයින් පවා ගහන්නෙ.