Amano sheet

кσяη ησρє

Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    අමානෝ ශීට් එකක සාමාන්‍යයෙන් පළල අඩි 2.5
    ශිට් එකේ දිග අඩි 4,6,8,10,12,14 විදිහට තියෙනවා. අඩියක් 250ක් විතර වෙනවා මතක විදිහට
    ex: අඩි 4 ශිට් එකක් rs1000 ක් වගේ වෙයි.
     

    kanchana071

    Active member
  • Apr 20, 2011
    845
    127
    43
    Gampaha, Sri lanka
    кσяη ησρє;20327926 said:
    අමානෝ ශීට් එකක සාමාන්‍යයෙන් පළල අඩි 2.5
    ශිට් එකේ දිග අඩි 4,6,8,10,12,14 විදිහට තියෙනවා. අඩියක් 250ක් විතර වෙනවා මතක විදිහට
    ex: අඩි 4 ශිට් එකක් rs1000 ක් වගේ වෙයි.



    :):)
    thank you machan..
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    кσяη ησρє;20327926 said:
    අමානෝ ශීට් එකක සාමාන්‍යයෙන් පළල අඩි 2.5
    ශිට් එකේ දිග අඩි 4,6,8,10,12,14 විදිහට තියෙනවා. අඩියක් 250ක් විතර වෙනවා මතක විදිහට
    ex: අඩි 4 ශිට් එකක් rs1000 ක් වගේ වෙයි.


    එච්චර නෑ බන්. .47 කලර් කෝටඩ් 180
    .
     
    Mar 22, 2013
    434
    68
    0
    ඇඩ්රස් නෑ
    දික් අඩි 64 යි දික් අඩියක් 170/= සිට ගල්වලෙන් ගන්න පුළුවන්
    64*170/= 10880/=
    11/2 2මි.මි 1700/= යකඩ බොක්ස් බාර් එකක් 1600/=
    වෙල්ඩින් ප්ලාන් එකක් දිනක කුලිය 150/=
    රාමුව පාස්ස ගෙන සෙල්ෆ්ට්‍රැපික් ඇණ දාපන්
    ගටර් දික් අඩියක් නෝමල් 175/= සිට 285/= දක්වා විවිද ගනන්
    මෙදවස් වල මිල තමයි මේ

    පසුව ලියමි
    මම යකඩ වැඩ නොකරමි මේ දවස් වල බාස් සමග එකතුව මගේ ගෙදර වහලය ගසමින් සිටිමි
    මම ගෙදර අයිතිකරැ නොහොත් බාස්ට අත් අදව් කරැ නොහොත් තින්ත බාස් නොහොත් රැකියාවට කොමිනිකේෂන් කරන බුවෙක් මි
     
    • Like
    Reactions: kanchana071

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    Amano sheet dala 10 x 16 wahalayakata kiyak vithara yaida ?
    adu viyadamen karaganna

    අමොනෝ ෂිට් එකක් 2.5 අඩි

    උබ වතුර බැස්ම 10 පැත්තෙන් දානවනම් ශිට් 4 ඕනි අඩි 16

    අඩියක් 180

    180*16= 2280*4= 11520 ( මන් කියන්නේ මෙට්රුෆ් ෂිට් එක .35 ගනකම් .

    අඩි 16 කප්ප 2 ගහන්න ඕනි. කණු 6 දන්නා ඕනි

    හරස් පයිප්ප 4 දාන්න ඕනි ආදී 10



    වතුර බැස්ම 16 පත්තං දානවනම් උබට යනවා අඩි 10 ෂිට් 7

    එකට යනවා 12600

    අඩි 10 කාප්ප 3 ගහන්න ඕනි

    කණු 6 ඕනි

    හරස් පයිප්ප 3 ඕනි අඩි 16

    උබට ඔය ශිට්වල ගණන් හදාගන්න අගුව තියනවා කියල අමතක කරන්නත් එපා මචං.

    වැඩේ gi පයිප්ප වලින් කරනවනම් යයි උබට 40 වගේ බඩු වදකුලිය ඔක්කොම
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    roller door prices danne nedda ?
    8 height x11 width ( remote controlled )

    අඩි 8යි කියන්නේ කොහොමද බන් කදෙකටද කොට්ට්වේ තියනව්චා අඩුවට තැනක්

    60 වගේ යයි