Amano sheet

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,062
    25,135
    113
    0.37mm තමයි කොරියන් කියන්නේ, චිනේ හදන්නේ..... Dot matrix (ali එකේ තියෙන cheap printer ) එකකින් made in korea කියලා ගහලා තියෙනවා.

    Mtechno වගේ පිළිගත් තැනකින් ගත්තොත් විතරයි හොඳ. මම අවුරුදු 3 කට කලින් ගහපුවා දැන් දිරල
     
    • Wow
    • Like
    Reactions: manjulabw and asnk

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    අපි මේ ලගදී බන්ඩාරගම - රයිගම ලොකුවටම ඕවා කරන ප්ලේස් එකකින් දැම්මා කොරියන් එකෙන්.ගද්දිම කිව්වා ඩයල් එක චයින්සී එක අවුරුදු 5 උපරිම කියලා.ඕකුන් කොහොමත් බාල බඩුනේ ගහන්නේ.

    පස්සේ කොරියන් එකෙන් දැම්මා.හෙන ගනන් හැබැයි.ගේ වටේට 6 ගානක් ගියා.
     
    • Like
    Reactions: asnk

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,269
    8,035
    113
    gedara wahaleta nam danna epa ceiling eka gahanne nattam ubata life eka epa wei saddeta wahinakota ammooh.

    asbestos dala ceiling eka gahapan puluwan nam 🙏🏻
     
    • Like
    Reactions: deepwater and asnk

    asnk

    Member
    Apr 15, 2021
    18
    9
    3
    0.37mm තමයි කොරියන් කියන්නේ, චිනේ හදන්නේ..... Dot matrix (ali එකේ තියෙන cheap printer ) එකකින් made in korea කියලා ගහලා තියෙනවා.

    Mtechno වගේ පිළිගත් තැනකින් ගත්තොත් විතරයි හොඳ. මම අවුරුදු 3 කට කලින් ගහපුවා දැන් දිරල
    ok. Thanks. Metecno lanka neda? mama eken balannam machan.

    gedara wahaleta nam danna epa ceiling eka gahanne nattam ubata life eka epa wei saddeta wahinakota ammooh.

    asbestos dala ceiling eka gahapan puluwan nam 🙏🏻
    mama wahi pili witharai machan danne. wahale asbastos thiyenne.
    ------ Post added on Dec 24, 2024 at 2:52 PM
     
    • Like
    Reactions: netnet