AMARO-vehicle dream is not a dream anymore

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    ජන්දයක් ලගයි වගේ.
    ජන්දයක් ලංවෙද්දි මොකෙක් හරි වතුර වලින් දුවන එන්ජිමක් හරි හදනවා,
    මතකනේ පාර්ලිමේන්තු ජන්දෙට කලින් අලිබබා එකෙන් කෑලි ගෙන්නලා මෙහෙ එසෙම්බල් කරලා
    පොඩි ලදරම් තට්ටු කරත්තයක් ඇටෙව්වා. කෝ ඒක දැන් ඒ හදපු පලවෙනි ප්රෝටෝටයිප් එකවත් නෑ හොයාගන්න 🤭
     
    • Haha
    Reactions: Identity

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,244
    4,613
    113
    good work. puluwan nam gihilla registration na kiala okun hire dai ape set eka. ekai duka
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,495
    6,354
    113
    මේ අයගෙ රස්සාවට හරි උදව්වක්නෙ මේ වාහනේ ... වෙන උන් වගේ ටොම්බ පච අතාරින්නෙ නැතුව ඇත්ත කතාව කිව්වා... එල කොල්ලො දෙන්නෙක් ...