AMARO-vehicle dream is not a dream anymore
hichchiputha Well-known member Jan 3, 2018 39,881 35,786 113 වොන්ඩර් ලැන්ඩ් Jan 20, 2022 #1 Reactions: Walter Hartwell White, pathaleiretta, sk_ralahami and 1 other person
sk_ralahami Well-known member Mar 28, 2018 3,312 5,416 113 colombo Jan 20, 2022 #2 anna meka eliyata dapu nisa Land Rover eka bankrupt wela. Proud to be a Sii Lankan Reactions: NushenD and Heshan Daminda
NushenD Well-known member Sep 30, 2021 3,333 11,483 113 Malabe Jan 20, 2022 #4 ජන්දයක් ලගයි වගේ. ජන්දයක් ලංවෙද්දි මොකෙක් හරි වතුර වලින් දුවන එන්ජිමක් හරි හදනවා, මතකනේ පාර්ලිමේන්තු ජන්දෙට කලින් අලිබබා එකෙන් කෑලි ගෙන්නලා මෙහෙ එසෙම්බල් කරලා පොඩි ලදරම් තට්ටු කරත්තයක් ඇටෙව්වා. කෝ ඒක දැන් ඒ හදපු පලවෙනි ප්රෝටෝටයිප් එකවත් නෑ හොයාගන්න Reactions: Identity
ජන්දයක් ලගයි වගේ. ජන්දයක් ලංවෙද්දි මොකෙක් හරි වතුර වලින් දුවන එන්ජිමක් හරි හදනවා, මතකනේ පාර්ලිමේන්තු ජන්දෙට කලින් අලිබබා එකෙන් කෑලි ගෙන්නලා මෙහෙ එසෙම්බල් කරලා පොඩි ලදරම් තට්ටු කරත්තයක් ඇටෙව්වා. කෝ ඒක දැන් ඒ හදපු පලවෙනි ප්රෝටෝටයිප් එකවත් නෑ හොයාගන්න
Kodiya97 Well-known member Feb 22, 2018 10,574 22,708 113 අම්බකිස්ස Jan 20, 2022 #5 මේවට ආන්ඩුවෙන් අතහිත දෙන්නෙ නෑනේ.මේ රට හදන්න බෑ
mayadmax Well-known member Apr 24, 2007 6,249 4,616 113 Jan 20, 2022 #7 good work. puluwan nam gihilla registration na kiala okun hire dai ape set eka. ekai duka
A AEG Well-known member Jul 5, 2012 3,506 6,355 113 Jan 20, 2022 #8 මේ අයගෙ රස්සාවට හරි උදව්වක්නෙ මේ වාහනේ ... වෙන උන් වගේ ටොම්බ පච අතාරින්නෙ නැතුව ඇත්ත කතාව කිව්වා... එල කොල්ලො දෙන්නෙක් ...
මේ අයගෙ රස්සාවට හරි උදව්වක්නෙ මේ වාහනේ ... වෙන උන් වගේ ටොම්බ පච අතාරින්නෙ නැතුව ඇත්ත කතාව කිව්වා... එල කොල්ලො දෙන්නෙක් ...
milindasenarath Well-known member Mar 23, 2007 18,428 2,232 113 Sri Lanka Jan 20, 2022 #9 lankawe ewun hemadama karanne oya tika tama
Identity Well-known member Aug 15, 2016 23,190 18,794 113 අදාල නෑනේ Jan 20, 2022 #10 ඊළඟට මන්නාරම් ද්‍රෝණියෙන් තෙල් මතු වෙනකොට තමයි උඹලට රෙවෙන්නෙ