amasin ගේ ත්‍රෙඩ් වලට යන්න එපා !!!!

The sponge.bob

Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    තුවාන් රියාස්ගෙ තාත්තා හොයාගන්න බැරුව හිටියෙ.අද එළි වුණා....
    :lol: :lol: :lol: :lol:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    යෙප්......
    හැබැයි එතකොට මූ උඩ පනිනවා මං කියන දේ හරි ඒ ගැන තර්කයක් නෑ. එකයි කවුරුවත් එන්නේ නැත්තේ කියලා.....:angry::angry:
    හොදම දේ...:baffled::rolleyes:
    මූ දාන ත්‍රෙඩ් එකක්වත් නොබල ම ඉමු......:baffled:
    අඩු ගානේ වීව් එකක් වත් නොදී ඉමු............:P:P:baffled::baffled:

    උඩපැන්න දෙන් බන්. ඇගේ වදිනවයයි. ඌම කියන් ඌම උඩපනියි. worry නොවී ඉදපන් ඌ කරන කියන එව්වා ගැන :lol:
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    14681683_2129787717246458_6318957815619575179_n.jpg

    බඩේ ගිනියම
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    උගේ ත්‍රෙඩ් වල බම්ප් කරන උන්ගේ, ඌම රෙප් කපනවා අනුකම්පාව ලබා ගන්න
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උගේ ත්‍රෙඩ් වල බම්ප් කරන උන්ගේ, ඌම රෙප් කපනවා අනුකම්පාව ලබා ගන්න
    ඌම වෙන්න පුළුවන්, මේ වැඩේ අල කරන්න.....
    නමුත එහෙම රෙප් කපන එක නං ලොවෙත් අනුමත නොකරමි....
    එසේ රෙප නොකපා මේ ව්‍යායාමයට දායක වන්න....
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඌම වෙන්න පුළුවන්, මේ වැඩේ අල කරන්න.....
    නමුත එහෙම රෙප් කපන එක නං ලොවෙත් අනුමත නොකරමි....
    එසේ රෙප නොකපා මේ ව්‍යායාමයට දායක වන්න....
    he is just messing around you but your totally taking all of his shit seriously that is the summary i took it from you most of comments regarding his threads. you must be pissed off about him don't say. he can be pathetic looser but your takin this too seriously i feel sorry about him now :yes: no offense. :D
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    he is just messing around you but your totally taking all of his shit seriously that is the summary i took it from you most of comments regarding his threads. you must be pissed off about him don't say. he can be pathetic looser but your takin this too seriously i feel sorry about him now :yes: no offense. :D
    That's your freedom bro.
    No hard feelings at all:cool: