amasin ගේ රෙදි ගැලවෙයි.

amasin ගේ රෙදි ගැලවෙයි.

කිරියේ පොර ටෝක් ගෙන හිටිය amasin කියන තම්බියා මහා ලොකුවට උපතින්ම බෞද්ධ කියල හෙන ලොරි ටෝකක් දුන්නා, එත් උගෙන් පන්සිල් පද පහ අහපුවම මෙන්න උ දීපු උත්තරේ.


පාණාතිපාතා රමණී සික්ඛාපදං සමාදියාමි
මම නොමැරෙමි අන්‍යයන් මැරීමට අනුබල දෙමි

අදින්නාදානා රමණී සික්ඛාපදං සමාදියාමි
මා සතු දේ සොරකම් කිරීමට නොදෙමි අන්‍ සතු දේ සොරකම් කිරීමට අනුබල දෙමි

කාමේසු මිච්ජාරා රමණී සික්ඛාපදං සමාදියාමි
මම මෛථූන සේවනයේ යෙදෙමි අන්‍යයන් මෛථූන ‍සේවනයෙන් වළකා ගනිමි

මුසාවාදා රමණී සික්ඛාපදං සමාදියාමි
මම අසත්‍ය පවසමි අන්‍යයන් අසත්‍ය පැවසීමෙන් වළකා ගනිමි

සුරාමේරය මච්ජපමා දට්ඨානා රමණී සික්ඛාපදං සමාදියාමි
මම සුරාපානය කරමි අන්‍යයන් සුරාපානය කිරීමෙන් වළකා ගනිමි


මෙන්න ලින්ක් එක, මේ පරයාගේ සිංහලයන්ව අන්දන්න දාපු ත්‍රෙඩ් එකට.
මූ වගේ එවුන්ට මොනවද කරන්න ඕනේ??


මෙන්න මේ වගේ එවුන්ගේ කීමට බොදුබල සේනාව ඇතුළු, බෞද්ධයන් වෙනුවෙන් පෙනීසිටින සංවිදාන වලට එරෙහි වෙන නුගත් සිංහල ඇතැම් පිරිස් සදහා අවධානය පිණිසයි.
 
Last edited:

kputha

Member
May 5, 2012
5,534
240
0
ඔකා රෙදි ඇදන්ද බන් හිටියෙ ගැලවෙන්න :lol:
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
1 ප්‍රාණඝාතයෙන් වැලකීම

2 නුදුන්දේ ගැනීමෙන් වැලකීම

3 කාම මිත්‍යාචාරයන් වැලකීම

4 බොරුකීමෙන් වැලකීම

5 රහමෙර පානයෙන් වැලකීම
 
1 ප්‍රාණඝාතයෙන් වැලකීම

2 නුදුන්දේ ගැනීමෙන් වැලකීම

3 කාම මිත්‍යාචාරයන් වැලකීම

4 බොරුකීමෙන් වැලකීම

5 රහමෙර පානයෙන් වැලකීම

එත් හරියට දාල නැහැ :P:P:P:P
දැන් පරක්කු වැඩියි බන්, උබ දාපු original එක උඩින් දාල ඉවරයි නේ, තවත් චාටර් නොවී දැන් වත් චුත වෙයන්. ගොන් ලබ්බා.
 
  • Like
Reactions: siripala

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    1 ප්‍රාණඝාතයෙන් වැලකීම

    2 නුදුන්දේ ගැනීමෙන් වැලකීම

    3 කාම මිත්‍යාචාරයන් වැලකීම

    4 බොරුකීමෙන් වැලකීම

    5 රහමෙර පානයෙන් වැලකීම

    අඩො උබේ අම්මා පවු බන්.... :P
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මම හිතන්නේ නෑ මූ serious කියලා. මූ ආතල් එකක් අපිට දෙන්නේ නමුත් අඩුම ගානේ ඌ ස්කවි වගේ කුණු හරුපෙන් මිනිස්සුන්ට නිකරුනේ බනින්නේ නෑ අම්මලාට නිකරුනේ බනින්නේ නෑ.
     

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    මම හිතන්නේ නෑ මූ serious කියලා. මූ ආතල් එකක් අපිට දෙන්නේ නමුත් අඩුම ගානේ ඌ ස්කවි වගේ කුණු හරුපෙන් මිනිස්සුන්ට නිකරුනේ බනින්නේ නෑ අම්මලාට නිකරුනේ බනින්නේ නෑ.
    Api uta banina wata oyata awulda patiyo...
     
    Well said bro...

    :):):):)

    මම හිතන්නේ නෑ මූ serious කියලා. මූ ආතල් එකක් අපිට දෙන්නේ නමුත් අඩුම ගානේ ඌ ස්කවි වගේ කුණු හරුපෙන් මිනිස්සුන්ට නිකරුනේ බනින්නේ නෑ අම්මලාට නිකරුනේ බනින්නේ නෑ.

    එක්කෝ උබත් හම්බයෙක්, නැත්නම් කුරුසේ දාගෙන ඉන්න කදිනලගේ කාපු එකෙක්, එහෙමත් නැත්නම් මම මේ ත්‍රෙඩ් එකේ කියපු ජාතියේ පල් මෝඩයෙක්. ගැලපෙන තොප්පිය දාගනින් මචං.

    Api uta banina wata oyata awulda patiyo...

    අනිවා මචං.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කෑප්ටන් Jack Sparrow;16510917 said:
    එත් හරියට දාල නැහැ :P:P:P:P
    දැන් පරක්කු වැඩියි බන්, උබ දාපු original එක උඩින් දාල ඉවරයි නේ, තවත් චාටර් නොවී දැන් වත් චුත වෙයන්. ගොන් ලබ්බා.

    මූට අනන් මනන් කියන්න එපා.. මූ තමයි සංඝාධිකරනයේ මහ නායක හාමුදුරුවො.. ඒකනේ මූ ඤානසාර හාමුදුරුවන් සිවුර ඇඳන් ඉන්න සුදුසුයි ද නැද්ද කියලා හොයලා බැලුවේ... :lol::lol::lol:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හත්පොලේ ගාගෙන නේද :rofl::rofl::rofl: රමණී කිව්වෙ ඌගෙ නෑදෑයෙක්ද බන් :lol::lol::lol: ආයෙ ගොඩ එන්න ආත්මෙ මාරු කරගන්න වෙනව :(:(
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    පාණාතිපාතා රමණී :0

    meka apahasak. mehema karanna kiyanna epa. waradinne kiyapu kenatamayi. ekati budu dahama kiyanne.
    think about this more than and more. don't try to do that again.
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    කෑප්ටන් Jack Sparrow;16511928 said:
    එක්කෝ උබත් හම්බයෙක්, නැත්නම් කුරුසේ දාගෙන ඉන්න කදිනලගේ කාපු එකෙක්, එහෙමත් නැත්නම් මම මේ ත්‍රෙඩ් එකේ කියපු ජාතියේ පල් මෝඩයෙක්. ගැලපෙන තොප්පිය දාගනින් මචං.

    මම ඔය එකෙක්වත් නෙවෙයි

    :angry: කථා කරන්න ඉගෙන ගනින් නැත්නම් තෝ ළග හිටියා කන පැලෙන්න ගහන්නේ කාළකන්නි වේසිගේ පුතාට.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අදින්නාදානා රමණී සික්ඛාපදං සමාදියාමි
    මා සතු දේ සොරකම් කිරීමට නොදෙමි අන්‍ සතු දේ සොරකම් කිරීමට අනුබල දෙමි

    හරි මේකේ සිංහල තේරුම දන්නේ නැ කියමුකෝ. අපිත් පන්සල් ගිහින් ඔය පද පහ කියල එන එකනේ කරන්නේ. එත් කිසි දවසක පදේ වරදින්නේ නැනේ බන් අපේ

    මේ බලපන් මුගේ පදේ "අදින්නාදානා රමණී සික්ඛාපදං සමාදියාමි"

    රමණි කියන්නේ උගේ හොර ගනී වෙන්න ඇති බන්. එකයි මතක් වෙන්න ඇත්තේ