amasin missing...???

donta

Member
Jun 11, 2013
2,916
304
0
හදිස්සියේ ඇති වු හර්දයාබාදයකින් අනතුරුව amasin මහතා රෝහල් ගතකර ඇති බව විස්වාසදායක ආරන්චි මාර්ග වලින් අපට මේ වනවිට දෑන ගෑනිමට ලෑබී තිබේ.:(:(:(:(

ඔහු මෙලෙස හදිස්සියේ රෝගාතුර වී තිබෙන්නේ "මෙය දූශිත මෑතිවරනයක්'' යන ඔහුගේ ඊලගThread එක සකස්කරමින් සිටින විටදී බව අපට වෑඩිදුරටත් දෑන ගෑනීමට ලෑබී තිබේ.:yes::yes::yes:

දෑනට දෑඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ඔහුගේ තත්වය තරමක් බරපතල බව දෑන ගෑන ගෑනීමට තිබේ.:sorry::sorry::sorry::sorry:

කෙසේ වෙතත් ඔහුට ඉකමන් සුවය ලෑබේවායි එක සිතින් ප්‍රාර්තනා කරන්නෙමි.:yes::yes::yes::yes:
 
Last edited:

amasin

Member
Nov 11, 2012
11,743
765
0
43
උඹලා හිතන්නේ ඕවා මිනිස්සු දුන්න චන්ද කියලද? පිස්සුද? රටේ ජනමතය 70%ක් තියෙන ආන්ඩුවක්ද මේක. පොඩ්ඩක් වටේ පිටේ ගිහින් මිනිස්සු එක්ක කතා කරලා බලන්න.මට ජන බලය 70%ක් තියෙන ආන්ඩුවක් අඳුරගන්න මිනිත්තු ගානයි යන්නේ. මේක ජිල්මාට් ගොඩක්.ඔතන මිනිස්සුන්ගේ චන්ද නෑ.මේක අල්ලස් වැහිවහින රටක් දැන්.
මට ඉලෙක්ෂන් රිසල්ස්ට් දැක්කම හිනා යනවා.
 
හිනාවෙන්න එපා යකෝ.උබට වෑඩිය මහන්සි වෙන්න හොද නෑ.
 
ජන බලය 70%ක් තියෙන ආන්ඩුවක්. කියලා වැඩක් නෑ.ක්ඵොම වුනත් දයාසිරි මහ ඇමති වුනා.
 
donta

Member
Jun 11, 2013
2,916
304
0
උඹලා හිතන්නේ ඕවා මිනිස්සු දුන්න චන්ද කියලද? පිස්සුද? රටේ ජනමතය 70%ක් තියෙන ආන්ඩුවක්ද මේක. පොඩ්ඩක් වටේ පිටේ ගිහින් මිනිස්සු එක්ක කතා කරලා බලන්න.මට ජන බලය 70%ක් තියෙන ආන්ඩුවක් අඳුරගන්න මිනිත්තු ගානයි යන්නේ. මේක ජිල්මාට් ගොඩක්.ඔතන මිනිස්සුන්ගේ චන්ද නෑ.මේක අල්ලස් වැහිවහින රටක් දැන්.
මට ඉලෙක්ෂන් රිසල්ස්ට් දැක්කම හිනා යනවා.

එහෙම ජිල්මාට් දාන්න පුලුවන්නම් කොහොමද බන් සෑරින්සෑරේ ආන්ඩු වෙනස් උනේ.
 
moonrock

Member
Sep 1, 2013
3,024
202
0
amasin මැරෙන්නේ නෑ බන් amasin කියන්නේ අමු වේසිගේ පුතෙක් මූ යමරාජටත් පුකේ ඇරලා අපායටම කෙළවලා එකේ ඉන්න වුන්වත් කොටවලා එන්න පුලුවන් size එකේ එකෙක්.
 
arunajn

Member
May 19, 2009
161
9
0
SINHALA RATE
.මට ජන බලය 70%ක් තියෙන ආන්ඩුවක් අඳුරගන්න මිනිත්තු ගානයි යන්නේ. මේක ජිල්මාට් ගොඩක්.ඔතන මිනිස්සුන්ගේ චන්ද නෑ.මේක අල්ලස් වැහිවහින රටක් දැන්.මට ඉලෙක්ෂන් රිසල්ස්ට් දැක්කම හිනා යනවා.
ඌට ඉලෙක්ෂන් රිසල්ස්ට් දැක්කම හිනා යනවා, මට උගෙ කතාව දැක්කම හිනා යනවා
 
Last edited:

amasin

Member
Nov 11, 2012
11,743
765
0
43
හරි හරි ඔය ජයග්‍රහනය පරිස්සම් කරලා තියාගෙන ඉන්නකො.
 
donta

Member
Jun 11, 2013
2,916
304
0
හරි හරි ඔය ජයග්‍රහනය පරිස්සම් කරලා තියාගෙන ඉන්නකො.

මචන් නිකන් ලිස්සලා යන්නෙනෑතුව අහපු දේට උත්තර දියන්.එහෙම ජිල්මාට් දාන්න පුලුවන්නම් කොහොමද බන් සෑරින්සෑරේ ආන්ඩු වෙනස් උනේ.
 
blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    උඹලා හිතන්නේ ඕවා මිනිස්සු දුන්න චන්ද කියලද? පිස්සුද? රටේ ජනමතය 70%ක් තියෙන ආන්ඩුවක්ද මේක. පොඩ්ඩක් වටේ පිටේ ගිහින් මිනිස්සු එක්ක කතා කරලා බලන්න.මට ජන බලය 70%ක් තියෙන ආන්ඩුවක් අඳුරගන්න මිනිත්තු ගානයි යන්නේ. මේක ජිල්මාට් ගොඩක්.ඔතන මිනිස්සුන්ගේ චන්ද නෑ.මේක අල්ලස් වැහිවහින රටක් දැන්.
    මට ඉලෙක්ෂන් රිසල්ස්ට් දැක්කම හිනා යනවා.
    :lol::lol::lol::lol::lol::lol:හොදටම රිදිලා..
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    හරි හරි ඔය ජයග්‍රහනය පරිස්සම් කරලා තියාගෙන ඉන්නකො.

    උබලට වඩා හොදයි බන් අර රනිලා.
    මොකද මිනිහ බලු උනාම බලු උනා කියල හරි පිලිගන්නව.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    765
    0
    43
    මචන් නිකන් ලිස්සලා යන්නෙනෑතුව අහපු දේට උත්තර දියන්.එහෙම ජිල්මාට් දාන්න පුලුවන්නම් කොහොමද බන් සෑරින්සෑරේ ආන්ඩු වෙනස් උනේ.

    2005න් පස්සේ ආන්ඩුවක් වෙනස්වෙලා නෑ.නමුත් රටේ ජනතාව බහුතරයක් ආන්ඩුවට එරෙහිව ඉන්නකොට 70%ක ජයග්‍රහනයක් ලබනවා කියන්නේ එක්කො කම්පීයුටර් ජිල්මාට්.එහෙම නැත්නම් ආන්ඩුවත් දන්නේ නැත්නම් මෙහෙම චන්ද වැටෙන්නේ ඇයි කියලා ඒක වෙන ජිල්මාට් එකක්.70%ක් පක්ෂව 70%ක් චන්ද ලබන ඉලෙක්ෂන් එකක් නම් නෙවෙයි.:D
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    2005න් පස්සේ ආන්ඩුවක් වෙනස්වෙලා නෑ.නමුත් රටේ ජනතාව බහුතරයක් ආන්ඩුවට එරෙහිව ඉන්නකොට 70%ක ජයග්‍රහනයක් ලබනවා කියන්නේ එක්කො කම්පීයුටර් ජිල්මාට්.එහෙම නැත්නම් ආන්ඩුවත් දන්නේ නැත්නම් මෙහෙම චන්ද වැටෙන්නේ ඇයි කියලා ඒක වෙන ජිල්මාට් එකක්.70%ක් පක්ෂව 70%ක් චන්ද ලබන ඉලෙක්ෂන් එකක් නම් නෙවෙයි.:D

    මචන් එහෙනම් ඔය උබ කියන ජිල්මාට් එක ආන්ඩුවට උතුරටයි,මහනුවරටයිත් කරන්න තිබ්බනේ.