amasin next president

amasin

Member
Nov 11, 2012
11,743
766
0
43
මාව මේ පාර ජනාධිපති කරහන්කො.මගේ රජයෙන් හැමෝටම නොමිලේ වාහනයක් සහ ගෙයක් දෙනවා.ඒ විතරක් නෙවෙයි පිරිමින්ට විවාහ වීමට හොඳ කාන්තාවක් සොයාගැනීමටත් කාන්තාවන්ට හොද පිරිමියෙක් සොයාලා දෙන්නත් මගේ රජයෙන් උදව් කරමි.හැමොටෙම ගැලපෙන සහකරුවෙක් මගේ ආන්ඩුවෙන් කොහොම හරි හොයලා දෙනවා.
 

Chu Malli

Member
Sep 6, 2014
843
55
0
eha gedara
avatar438906_38.gif
 

NB_LKA

Banned
Oct 24, 2014
413
32
0
colombo
මේක දැක්කම මතක් වෙන්නේ රනිල් කරන කතා
බෙස්ලට් දෙනවා වළලු දෙනවා මුදු දෙනවා
ඔච්චරයි ඌ දන්නේ
 
  • Like
Reactions: kinkon

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
රනිල්ගේ චන්ද පොරොන්දුවක් වගේ. හරිම ප්‍රායෝගිකයි. :lol: