Mee kella dakinna aurudu 3 k giya break up ekakata passeWena kellek ekka yalu wela. Peya 24n wade hari.
Uba Tamil ne?apitanam kellek innaddi thawa kello gena hithenawa misak, inna kella gena hithenne naha.
heheh, oluwen game gahanna ona ban. onama jathiye kellekge bokka unu wenna wachana denna ona, a wagena sepa denna ona.Uba Tamil ne?
Ubalage un hari wasai kiyala ahala thiyenava love case waladi, thama mattu wela nadda?
Eeka echchara leesi deyak newei yaaluwaWena ekak set karaganim itin.
Ethakota amathaka wey.
already following her1. Do more outdoor activities or just take a road trip with your family/friends.
2. Do NOT follow her social media updates.
Ow amathaka karanna try karana eken wenne mathak wena ekaකාලේ තමයි එකම දේ ඕවා අමතක කරවන්න පුළුවන්. පුළුවන් තරම් වෙන දේවල් වලට හිත යොදවන්න. අමතක කරනවා කියලා ගොඩක් වෙලාවට අපි කරන්නේ ආයේ ආයේ මතක් කරන එක නේ. අන්න ඒ දේ තමයි වෙනස් වෙන්න ඕන
Ignore කරන එක තමයි හොඳම වැඩේ. මතක් වුනාම ඒ ගැනම දිගට දිගට හිතන එක නවත්තලා මතක් වුන ගමන්ම වෙන දෙයක් ගැන කල්පනා කරන්න පුරුදු වෙන එක තමයි තියෙන්නේ. කාලයක් යයි හැබැයි එහෙම පුරුදු වෙන්න.Ow amathaka karanna try karana eken wenne mathak wena eka
Dukai broIgnore කරන එක තමයි හොඳම වැඩේ. මතක් වුනාම ඒ ගැනම දිගට දිගට හිතන එක නවත්තලා මතක් වුන ගමන්ම වෙන දෙයක් ගැන කල්පනා කරන්න පුරුදු වෙන එක තමයි තියෙන්නේ. කාලයක් යයි හැබැයි එහෙම පුරුදු වෙන්න.
ඔයා කට්ටිය කියලා තයෙනව වගේ follow කරන එක එහෙම නම් නවත්තන්න වෙනවා ඉතින්. නැතුව නම් වැඩේ අමාරුයි. Photos එහෙම මුකුත් තියා ගන්න එපා.
හ්ම්ම්ම් ඔහොම තමයි. කාලයත් එක්ක අනිවා හරියනවා ඔයාට ලොකු mental issues නැත්තං.Dukai bro
Ow eeka aththa.හ්ම්ම්ම් ඔහොම තමයි. කාලයත් එක්ක අනිවා හරියනවා ඔයාට ලොකු mental issues නැත්තං.
හැබැයි ඕයිට වඩා කටු කාපු අය ඔබ තරම් ඉන්නවා. අපි මේ නිකන් කිසිම තේරුමක් නැතුව දුක් වෙන්නේ හිතින් බොරු දේවල් මවාගෙන.
මාරම කැපකිරීම් කරලා කටු කාළා ආදරේ කරපු සමහර අයට වෙලා තියෙන දේවල් ඇහුවම තමයි අපිට මුකුත් වෙලා නෑ නේ කියලා තේරෙන්නේ.
Ehema kellek hoyaganna ekai amaaruma wade4 yrs love ekak masen amathaka karala mge wdak balan chill eke inna mn
okoma mehmai ube mental power eka anuwa thama ithin.
api kiwata mehma krapn kiyla karnna barida kiyala threeanaya karanne uba.
hodama de wena lassna kellek hoyaganna eka bn