Amazing Israel Part 5 - Yom Kippur War !!!

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පට්ට බන් උබ මේ සේරම එකතු කරලා පොතක් ගහපන්කෝ මචෝ මට පොඩ් ප්‍රශ්නයක් තියනවා මැද පෙරදිග ඉස්රායෙලට පස්සේ බුද්දිමත් මිනිස්සු ඉන්න මුස්ලිම් රට මොකක්ද බන් ඉරානයද :oo: ඒ වගේම යුද්ද කරන්නත් දක්ෂ මිනිස්සු ඉන්නේ මොන රටේද
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Golan Heights වල ඉස්රායෙල් කාරයෝ සිරියන්කාරයෝන්ගේ යුද්ධෙත් ටුවරිස්ලට පෙන්නනවා බලනවාකෝ එකෙත් හැටි :)

     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අවුලක් නෑ.

    උඹේ ලිපි ටික ඩෑන් ස්නෝගෙයි පුතාගෙයි ඩොකියුමන්ටරි ෆිල්ම්(20th Century Battlefields) ටික එක්ක හොඳට ගැලපෙනවා.බලමු උන් දෙන්නා වත් ලෙබනන්-ඊශ්‍රායෙල යුද්ධය ගැන ඩොකියුමන්ටරියක් කරන්නේ නැතැයි.:)

    20th Century එකෙන් තමයි පින්තූර ටික හොයාගත්තේ සිරා documentary series එක
    11.gif

    ඒත් උංගෙ සමහර කරුණු අඩුයි

    ඒකෙ කිසිම තැනක ඊශ්‍රායලය 3rd Army එක වටකරපුවා කියනවද ? නෑ නෙ ?
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අඩේ ඒකත් ඉවරයි :( :(
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් සීසන් එකක් ඉවර වුනා වගේ දැනෙන්නෙ :( :(

    ඉස්සරහට තව ලිපි 2, 3 වගේ දාන්න හිතාගෙන ඉන්නවා.
    ඊට පස්සෙ එන හැටියට බලමු

    Germany ගැනත් ලියන්න අදහසක් තියෙනවා :yes:
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    ඉස්සරහට තව ලිපි 2, 3 වගේ දාන්න හිතාගෙන ඉන්නවා.
    ඊට පස්සෙ එන හැටියට බලමු

    Germany ගැනත් ලියන්න අදහසක් තියෙනවා :yes:

    පට්ට,
    මෙන්න මේක පොඩ්ඩක් කියල දියන්කෝ අවුලක් නැත්නම් විතරක්, +
    (ISIS හැදුවේ ඊශ්‍රායලයයි ඇමරිකාවයි කියලා විලාප තියන අයට මං කලින් උත්තර දීලා ඇති)
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    20th Century එකෙන් තමයි පින්තූර ටික හොයාගත්තේ සිරා documentary series එක
    11.gif

    ඒත් උංගෙ සමහර කරුණු අඩුයි

    ඒකෙ කිසිම තැනක ඊශ්‍රායලය 3rd Army එක වටකරපුවා කියනවද ? නෑ නෙ ?

    ඔව් ඒකේ කරුණු අඩුයි.



    51.16 - 51.20 & 52.10 - 52.25 -සැපයුම් මාර්ග අවහිර වීම නිසා ඊජිප්තුවේ 3වන හමුදාවේ 45,000ක් සූවස් ඇලේ නැගෙනහිර මායිමේ කොටු වුනා.දවස් 4කට විතරලු කෑමයි වතුරයි ඉතුරු වෙලා තිබුනේ.

    52.37 - 52.50 - ඊජිප්තුවේ තුන්වන හමුදාවේ විශේෂ බලකායේ එකෙක්ම කියනවා උන් කොටු වුනාට පස්සේ ආහාර ජලය හැමදේම ලැබෙන එක නතර වුනා කියලා

    මෙච්චර තමයි ඒකේ(20th Century Battlefields 1973 Middle East) නම් 3rd Army එක වටලපු එක ගැන කියන්නේ.


    සිංහල ලිපියක් කියවද්දී හිතට වදිනවා බං.දෙවන ලෝක යුද්ධය කාලේ(සහ සීතල යුද්ධය )ජර්මනියේ ,ඇමෙරිකාවේ,රුසියාවේ,බ්‍රිතාන්‍යයේ,ජපානේ රහස් ව්‍යාපෘති ගැන එහෙම මොකුත් දාන්න අදහසක් නැද්ද?
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Idi Amin ta deepu gema nam marama plan ekak. Israyel prana apakaruvan radava gena sitina place ekata israyel forces gihilla thiyenne, issarahinma giya vehicle eka idi Amin ge vehicle eka vagema ekak, eke giya israyel forces vala officer idi amin vagema ekek, idi aminge soldiers la hithuvalu, idi amin enava kiyala salute gahala athulata enna ida deela, athulatama avilla gema deela prana apakaruvanuth bera gena israyel forces apahu yana kan idi aminvath danne naha. Dana gatthama laga hitiya thamaange arakkshaka amathita , idi amin vedi thiyala maruvalu. israyel operation ekedi marila thiyenne ekama eka israyel soldier kenek vitharailu. Ekath last moment pana adina ekek thiiyapu vedillakin. Maruna israyel soldier, israyel lokkage brother lu.