Amazing Israel Part 7 - Israeli Air Force

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ආයේ කෑම කන එකත් පැත්තකින් තියල එක හුස්මට කියවන් ගියා....
    එළකිරි.ඉතුරු ටිකත් ඉක්මනට දාමු. පුළුවන් නම් 2003 කොලොම්බියා ශටල් එකේ අනතුර ගැනත් ලියමුකො...:yes:


    බලමු මචං
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    අන්න මචන් රටවල් නම් රටවල් නායකයෝ නම් නායකයෝ...
    ඒකට අපි. හරිම කණගාටුයි..
    නියම නූලක් මචන්..
    +++
     
    • Like
    Reactions: djnick

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අනිවා මචන්
    සුපිරි බන් අංවකවම මට ආඩම්බරයි මෙහෙ වැඩ කරන්න ලැබුන එක ගැන දැන්නම්
    ඊස්‍රායල් වලට ගහන්න බෑ නෙමෙයි හිතන්නවත් බෑ.
    තව එකක් කියන්න ඔන මෙයාලට දැන් තෙල් නැති උනාට ගෑස් තියෙනව.


    Elder care රස්සාව විතරයි නේද අපේ අය ඔහේ කරන්නේ?
     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    Me wage thread kiriye dakala tama aluthen loke gana , api me karana magul monawada ewa ekk baladdi kiyala hithune