Amazing Nature - සොභාදහමේ පුදුම හිතෙන දේවල්
කොහොමද සයිස් එක, ලඟදි මනුස්සයෙක් වත් ගිලලා තිබුනේ 
මොනවද බලන්නේ
මම කිව්වනේ ෆොටෝ ගන්න එපා කියලා
Dracula කෙනෙක් වත්ද?
අය්යෝ මගේ නැට්ට...අතාරින්න අනේ
නිකන් මකුළුවෙක් දැක්කත් බය හිතෙන අපිට..මේ වගේ එක්කෙනෙක් දැක්කොත් කොහොම තියෙයිද
නිල් ඇස් තියෙන කකුළුවෙක්
යෝධ බඹරු
යෝධ ජෙලි ෆිෂ් කෙනෙක්
අහිංසකයා වගේ ඉන්න ලස්සන
හරි හරි අපි ඔයාව හොයාගත්තා
ගස් වලටත් බය හිතෙන්න පුළුවන්
කංකුන්ඩන්ගේ ආක්රමණයක්
Find the nemo
මැස්සෝ එළවලා එළවලා එපා වුන අවස්ථාවක්
වෙන තැනක් තිබුනෙම නැද්ද?
ඔයාට හරියන ඇඳුමක් මෙහෙ නෑ
පණුවෙක් වගේ jellyfish කෙනෙක්
නිල් රවුම් තියෙන ලස්සන බුවල්ලෙක්, ඒවගේම ගොඩක් විසකුරුයි

මොනවද බලන්නේ

මම කිව්වනේ ෆොටෝ ගන්න එපා කියලා

Dracula කෙනෙක් වත්ද?

අය්යෝ මගේ නැට්ට...අතාරින්න අනේ

නිකන් මකුළුවෙක් දැක්කත් බය හිතෙන අපිට..මේ වගේ එක්කෙනෙක් දැක්කොත් කොහොම තියෙයිද

නිල් ඇස් තියෙන කකුළුවෙක්

යෝධ බඹරු

යෝධ ජෙලි ෆිෂ් කෙනෙක්

අහිංසකයා වගේ ඉන්න ලස්සන

හරි හරි අපි ඔයාව හොයාගත්තා

ගස් වලටත් බය හිතෙන්න පුළුවන්

කංකුන්ඩන්ගේ ආක්රමණයක්

Find the nemo

මැස්සෝ එළවලා එළවලා එපා වුන අවස්ථාවක්

වෙන තැනක් තිබුනෙම නැද්ද?

ඔයාට හරියන ඇඳුමක් මෙහෙ නෑ

පණුවෙක් වගේ jellyfish කෙනෙක්

නිල් රවුම් තියෙන ලස්සන බුවල්ලෙක්, ඒවගේම ගොඩක් විසකුරුයි

Last edited:

