Amazing Nature - සොභාදහමේ පුදුම හිතෙන දේවල්

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
Amazing Nature - සොභාදහමේ පුදුම හිතෙන දේවල්

කොහොමද සයිස් එක, ලඟදි මනුස්සයෙක් වත් ගිලලා තිබුනේ :baffled:

MXsFjkn.jpg


මොනවද බලන්නේ :frown:

OFpuFAl.jpg


මම කිව්වනේ ෆොටෝ ගන්න එපා කියලා :angry:

PrptRcC.jpg


Dracula කෙනෙක් වත්ද? :confused:

vZHXuux.jpg


අය්යෝ මගේ නැට්ට...අතාරින්න අනේ :rolleyes:

lpTvk0H.jpg


නිකන් මකුළුවෙක් දැක්කත් බය හිතෙන අපිට..මේ වගේ එක්කෙනෙක් දැක්කොත් කොහොම තියෙයිද :baffled::dull:

3gNjK4U.jpg


නිල් ඇස් තියෙන කකුළුවෙක් :love:

iST55Fw.jpg


යෝධ බඹරු :oo:

UWrfaVb.jpg


යෝධ ජෙලි ෆිෂ් කෙනෙක් :dull:

2Enp8fg.jpg


අහිංසකයා වගේ ඉන්න ලස්සන :P

ig9h9tO.jpg


හරි හරි අපි ඔයාව හොයාගත්තා :eek:

HqewUoM.jpg


ගස් වලටත් බය හිතෙන්න පුළුවන් :growl:

y3UefNb.jpg


කංකුන්ඩන්ගේ ආක්‍රමණයක් :oo:

zEvSMqw.jpg


Find the nemo :D

wmjerVN.jpg


මැස්සෝ එළවලා එළවලා එපා වුන අවස්ථාවක් :rofl:

HCAQ10H.jpg


වෙන තැනක් තිබුනෙම නැද්ද? :baffled:

1p3BAEB.jpg


ඔයාට හරියන ඇඳුමක් මෙහෙ නෑ :rofl:

cJN5Dzp.jpg


පණුවෙක් වගේ jellyfish කෙනෙක් :nerd:

5k1osNs.jpg


නිල් රවුම් තියෙන ලස්සන බුවල්ලෙක්, ඒවගේම ගොඩක් විසකුරුයි :dull:

OkBz1c1.jpg

 
Last edited: