Amazing sea creatures නිතර දකින්න නොලැබෙන අපුරු මුහුදු ජිව&#3538

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
Amazing sea creatures නිතර දකින්න නොලැබෙන අපුරු මුහුදු ජිව&#3538

Roman Fedortsov රුසියාවේ ධිවර යාත්‍රාවක සේවය කරනවා. රැකියාව කරන අතරේ ඔහු විනෝදාංශයක් විදියට ඔවුන්ට හමුවන අපුරු මුහුදු ජිවින්ගේ ඡායාරූප අරගෙන ඔහුගේ ඉන්ස්ටග්රෑම් ගිණුමට එක්කරනවා.
විශේෂත්වය තමයි මේ මුහුදු ජීවින් අපිට නිතර දකින්න නොලැබෙන ගනයේ වීම. මේ සත්වයන්ගේ අලංකාරය, සුවිශේෂත්වය හා බියජනක පෙනුම අපව මවිත කරනවා. :yes:

4BjcbPL.jpg


XrQ76cJ.jpg


FmQ1CGb.jpg


XRDe8HE.jpg


Cfs4Ssj.jpg


wyFTprR.jpg


iJqIvsf.jpg


bMLquLu.jpg


tQdBDps.jpg


WR7RlnP.jpg


iKizfly.jpg


7jSWsCw.jpg


JlYGusV.jpg


tA49WWZ.jpg


jFVHiLC.jpg


WVfZa1K.jpg


ZtWKJ4j.jpg


kBguoM8.jpg


OlwFNen.jpg


0lv5LRX.jpg


n17ZWII.jpg


 

chanaka

Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    අම්මෝ බන් මුන් නිකන් aliens වගේ නේ නොදැකපු ඒවා ගොඩයි rep ++
     
    • Like
    Reactions: Misha_K

    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0

    :D

    ඒලියන්ල ඉන්නේ මුදෙද කොහෙද යකෝ සමහර උන් හිතගන්න බෑ

    :yes::yes:ඔව් ජීවිතේට දැකලා නැති එවුන්...

    appiriya hithuna dekkahama

    :baffled:

    අම්මෝ බන් මුන් නිකන් aliens වගේ නේ නොදැකපු ඒවා ගොඩයි rep ++

    නොදැකපු ඒවා ගොඩයි

    :yes: තව ගොඩක් ෆොටෝස් තියෙනවා...ඔක්කොම ඉතින් දාන්න බෑනේ මේකේ..

    ගුප්ත ලස්සනක් තියනවා.

    :yes::dull: