Amazing sea creatures නිතර දකින්න නොලැබෙන අපුරු මුහුදු ජිවි
Roman Fedortsov රුසියාවේ ධිවර යාත්රාවක සේවය කරනවා. රැකියාව කරන අතරේ ඔහු විනෝදාංශයක් විදියට ඔවුන්ට හමුවන අපුරු මුහුදු ජිවින්ගේ ඡායාරූප අරගෙන ඔහුගේ ඉන්ස්ටග්රෑම් ගිණුමට එක්කරනවා.
විශේෂත්වය තමයි මේ මුහුදු ජීවින් අපිට නිතර දකින්න නොලැබෙන ගනයේ වීම. මේ සත්වයන්ගේ අලංකාරය, සුවිශේෂත්වය හා බියජනක පෙනුම අපව මවිත කරනවා.
විශේෂත්වය තමයි මේ මුහුදු ජීවින් අපිට නිතර දකින්න නොලැබෙන ගනයේ වීම. මේ සත්වයන්ගේ අලංකාරය, සුවිශේෂත්වය හා බියජනක පෙනුම අපව මවිත කරනවා.