Amazing Tutorialz ( for audio productions)

dilantha01

Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    images

    :yes::love::yes::yes::yes::love::yes::yes::love::yes::yes::yes::love::yes:

    Cubase ඉගෙන ගන්න ඕනද එහෙනම් එන්න මේ පැත්තට Click Here .
    Ableton Live ඉගෙන ගන්න ඕනද එහෙනම් එන්න මේ පැත්තට Click Here . (17 Tutorialz)
    Reason ඉගෙන ගන්න ඕනද එහෙනම් එන්න මේ පැත්තට Click Here .(36Tutorialz)
    FLStudio ඉගෙන ගන්න ඕනද එහෙනම් එන්න මේ පැත්තට Click Here .
    Should Know About Recording Vocals For BeginnersClick Here .(10 Tipz)

    ආ මේක තමයි මන් ආසම software එක Nuendo 3 මම මේක ඉගෙන ගතේ මෙන්න මේ Video (542.26 MB) ටික බලලා, නියම tutorial එක බොක්කටම වදිනවා. මන් කියනවට නෙමෙයි ඔයාලත් බාගෙන බලන්න.එහෙනම් මන් ගියා.ඔයාල හැමෝටම මන් සුබ පතනවා.
    :):)

    Film එකක් බානවට වැඩ මේ වගේ දයක් බාගෙන බලලා ඉගෙන ගන්න එක වටිනවා කියල අමුතුවෙන් කියන්න ඕන නෑ නේ
    :cool:



     

    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    අඩෝ මැක්සා බන්. උබ මාර ඒවනෙ හොයාගන්නෙ. :)
    ha ha thanx kolla

    ...... youtube balanna thibbanam elama kiri. dl karanna gihama pu*ka irenawa !! :(

    Good post !! Thanks machan !

    thanks...balanna one
    welcome macho :D yako man mewa down kale slt 512 speed ekan, amaruwen ganna de thamai watina kama wadi :yes: (nundo 3 eka ganin eka nam supiri)
     

    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    machan cubase wala ehema download kare nadda? nuendo eke master ara anith serama thiyenne waege ne? me dl wenawa :love:


    cubase තියනවා එක දැම්මේ නැත්තේ Size දැක්කම හුස්ම හිරවෙන නිසා :lol: හුස්ම අල්ලාගෙන හෙමිට බලන්න කෝ එහෙනම්,


    :cool: පිස්සු කොරනේ SIZE එක දැක්කම :cool:
     
    Last edited:

    LK119

    Member


    cubase තියනවා එක දැම්මේ නැත්තේ Size දැක්කම හුස්ම හිරවෙන නිසා :lol: හුස්ම අල්ලාගෙන හෙමිට බලන්න කෝ එහෙනම්,


    :cool: පිස්සු කොරනේ SIZE එක දැක්කම :cool:


    me machan oya baapu ewada??? :oo: