Amazon එකෙන් පොතක් ගෙන්න ගන්න

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Amazon එකෙන් පොතක් ගෙන්න ගන්න

    මචන්,
    Amazon එකෙන් පොත් ( paperback) ගෙන්න ගත්තු අය කවුරුවත් ඉන්නවද?
    පොත ගෙදරටම එනවද? කොච්චර කාලයක් යනවද එන්න? පොඩ්ඩක් විස්තර කියන්න පුලුවන්ද?
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    man genna gaththa bn Game of Thrones Box Set Eka. Post Office Ekata Gihinda Koheda Gaththe. Mathaka Ne hariyatama. Poth Set Eka Sathi Dekak Athulatha Wage Awa.

    Bookdepository Eka Hodai Poth Ganna Nam, Man Dan Ganne Eken.
     
    Last edited:
    • Like
    Reactions: JesonRulez

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,271
    3,862
    113
    මගේ එක නම් ගෙදරටම ආව හැබැයි පොඩ්ඩක් පොඩි වෙලා තිබුනා. පොතක් ගෙන්නනවනම්. kapruka එකෙන් ගෙන්නපන්. උන්ගෙ shipping fees amazon එකට වඩා අඩුයි.
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    man genna gaththa bn Game of Thrones Box Set Eka. Post Office Ekata Gihinda Koheda Gaththe. Mathaka Ne hariyatama. Poth Set Eka Sathi Dekak Athulatha Wage Awa.

    Bookdepository Eka Hodai Poth Ganna Nam, Man Dan Ganne Eken.

    උන් ලෝකේ පුරාම Delivery free නේද බන්? මම හොයන පොතත් උන් ගාව තියෙනවා. උන් sure කරන්න පුලුවන්ද? කොච්චර කාලෙකින් වගේ එයිද?

    නැත්නම් කප්රුක හරහා Amazon එකෙන් ගන්න බැලුවේ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මගේ එක නම් ගෙදරටම ආව හැබැයි පොඩ්ඩක් පොඩි වෙලා තිබුනා. පොතක් ගෙන්නනවනම්. kapruka එකෙන් ගෙන්නපන්. උන්ගෙ shipping fees amazon එකට වඩා අඩුයි.

    Kapruka එකෙන් ගෙන්නන්න ගියාම මාස ගානක් යනවලු නේද බන්? :sorry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචන්,
    Amazon එකෙන් පොත් ( paperback) ගෙන්න ගත්තු අය කවුරුවත් ඉන්නවද?
    පොත ගෙදරටම එනවද? කොච්චර කාලයක් යනවද එන්න? පොඩ්ඩක් විස්තර කියන්න පුලුවන්ද?

    umbata oni nam mama aragena ewannam mehen .....
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    උන් ලෝකේ පුරාම Delivery free නේද බන්? මම හොයන පොතත් උන් ගාව තියෙනවා. උන් sure කරන්න පුලුවන්ද? කොච්චර කාලෙකින් වගේ එයිද?

    නැත්නම් කප්රුක හරහා Amazon එකෙන් ගන්න බැලුවේ.
    Sure Sure, Man Poth Gannema Ungen. Danata Gaththa Poth Okkoma Awa. 2 Weeks Wage Yai Enna.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මට සති තුනක් ගියා :sorry: :sorry:

    සති 3ක් නම් අවුලක් නෑ බන්. සමහර එවුන්ට item එක එද්දී එහෙම එකක් order කලාද කියලවත් මතක නෑලු. සති 3 නම් හොඳටම shape. මම සමහර items ebay එකෙන් ගද්දි එන්න මාස 3කත වඩා ගියපු වෙලාවලුත් තිබ්බ. :sorry: