Amazon එකෙන් මැක් එකක් ඕඩර් කර සින්හළු

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,468
    3,954
    113
    ඔන්න මම පෙරේදා ඇමසන් එකේන් මැක් එකක් ඕඩර් කරා. සම්පුර්ණයෙන්ම කප්රුක හරහා ගත්තේ. ඩිරෙක්ට් ඇමරිකන් බඩු.සාමාන්‍යයෙන් ඇපල් උනත් ලංකාවේ තියෙන්නේ කොහොමත් B grade නිසා ලංකාවෙන් අරන් තේරුමක් නැහැ. එක නිසා A Grade MacBook එකක් USA වලින් ගත්තා

    Item Price Rs. 561,750.00

    Shipping + Duties + Handling Rs.88,156.38

    Total Rs. 650,000.00

    my-kapruka-order.png

    US_MacBook_Pro_16_Desktop_01._CB410696352_.jpg



    මෙන්න භාණ්ඩේ
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    585
    1,658
    93
    Malabe
    උබට හරියට වින්ඩොස් ගහගන්න බැරි නිසා මැක් එකක් ඕඩර් කරා නේද :lol:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    1,735
    3,771
    113
    ඔන්න මම පෙරේදා ඇමසන් එකේන් මැක් එකක් ඕඩර් කරා. සම්පුර්ණයෙන්ම කප්රුක හරහා ගත්තේ. ඩිරෙක්ට් ඇමරිකන් බඩු.සාමාන්‍යයෙන් ඇපල් උනත් ලංකාවේ තියෙන්නේ කොහොමත් B grade නිසා ලංකාවෙන් අරන් තේරුමක් නැහැ. එක නිසා A Grade MacBook එකක් USA වලින් ගත්තා

    Item Price Rs. 561,750.00

    Shipping + Duties + Handling Rs.88,156.38

    Total Rs. 650,000.00

    my-kapruka-order.png

    US_MacBook_Pro_16_Desktop_01._CB410696352_.jpg



    මෙන්න භාණ්ඩේ
    Your purchase shows no proof that it was a mac.

    It could be even a panty you bought for your imaginary lover sashi nishadi.

    Troll nokara hitapan.
     

    Allen M

    Member
    May 4, 2021
    23
    20
    3
    සාමාන්‍යයෙන් ඇපල් උනත් ලංකාවේ තියෙන්නේ කොහොමත් B grade නිසා ලංකාවෙන් අරන් තේරුමක් නැහැ. එක නිසා A Grade MacBook එකක් USA වලින් ගත්තා
    නොදන්න දෙයක් කියන්න එකා පබ්ලික් ෆොරම් එකක. ඇයි නිකන් නෝන්ඩි වෙන්නෙ
     

    rasikac

    Active member
  • Apr 3, 2007
    232
    93
    28
    Local
    ඔන්න මම පෙරේදා ඇමසන් එකේන් මැක් එකක් ඕඩර් කරා. සම්පුර්ණයෙන්ම කප්රුක හරහා ගත්තේ. ඩිරෙක්ට් ඇමරිකන් බඩු.සාමාන්‍යයෙන් ඇපල් උනත් ලංකාවේ තියෙන්නේ කොහොමත් B grade නිසා ලංකාවෙන් අරන් තේරුමක් නැහැ. එක නිසා A Grade MacBook එකක් USA වලින් ගත්තා

    Item Price Rs. 561,750.00

    Shipping + Duties + Handling Rs.88,156.38

    Total Rs. 650,000.00

    my-kapruka-order.png

    US_MacBook_Pro_16_Desktop_01._CB410696352_.jpg



    මෙන්න භාණ්ඩේ
    Eyaaa.... dan Intel mac era is over.... next week they will release M1X which will be a game changer :P
     

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    245
    320
    63
    I don't think there are A grade or B grade in Macs. All Macs are made in China. Have they moved all production to USA yet?
    as i remember Mac Pro 2013 was made in USA,

    Mac-pro-2013.jpg


    unless there is a different version of product for Indian region or if its made in a different country, there shouldn't be a difference in quality in Apple products