ඔන්න මම පෙරේදා ඇමසන් එකේන් මැක් එකක් ඕඩර් කරා. සම්පුර්ණයෙන්ම කප්රුක හරහා ගත්තේ. ඩිරෙක්ට් ඇමරිකන් බඩු.සාමාන්‍යයෙන් ඇපල් උනත් ලංකාවේ තියෙන්නේ කොහොමත් B grade නිසා ලංකාවෙන් අරන් තේරුමක් නැහැ. එක නිසා A Grade MacBook එකක් USA වලින් ගත්තා
Item Price Rs. 561,750.00
Shipping + Duties + Handling Rs.88,156.38
Total Rs. 650,000.00
මෙන්න භාණ්ඩේ
Item Price Rs. 561,750.00
Shipping + Duties + Handling Rs.88,156.38
Total Rs. 650,000.00
මෙන්න භාණ්ඩේ

