Amazon එකෙන් මැක් එකක් ඕඩර් කර සින්හළු

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    as i remember Mac Pro 2013 was made in USA,

    Mac-pro-2013.jpg

    unless there is a different version of product for Indian region or if its made in a different country, there shouldn't be a difference in quality in Apple products
    There isn't. Grading only applies to Refurbished ones. The OP is a known troll. There is no Mac order

    lankawe bank walin dan maseta $500 witharai neda foreign payment karanna denne?
    oya mekata pay kale kohomada?
    There is no payment. There is no Mac book. But there is however a Troll
    ------ Post added on Oct 14, 2021 at 11:48 AM
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,364
    41,310
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඔන්න මම පෙරේදා ඇමසන් එකේන් මැක් එකක් ඕඩර් කරා. සම්පුර්ණයෙන්ම කප්රුක හරහා ගත්තේ. ඩිරෙක්ට් ඇමරිකන් බඩු.සාමාන්‍යයෙන් ඇපල් උනත් ලංකාවේ තියෙන්නේ කොහොමත් B grade නිසා ලංකාවෙන් අරන් තේරුමක් නැහැ. එක නිසා A Grade MacBook එකක් USA වලින් ගත්තා

    Item Price Rs. 561,750.00

    Shipping + Duties + Handling Rs.88,156.38

    Total Rs. 650,000.00

    my-kapruka-order.png

    US_MacBook_Pro_16_Desktop_01._CB410696352_.jpg

    මෙන්න භාණ්ඩේ
    Booruwo m1 eka ganna tibba
     
    • Haha
    Reactions: niranga1989

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    ඔන්න මම පෙරේදා ඇමසන් එකේන් මැක් එකක් ඕඩර් කරා. සම්පුර්ණයෙන්ම කප්රුක හරහා ගත්තේ. ඩිරෙක්ට් ඇමරිකන් බඩු.සාමාන්‍යයෙන් ඇපල් උනත් ලංකාවේ තියෙන්නේ කොහොමත් B grade නිසා ලංකාවෙන් අරන් තේරුමක් නැහැ. එක නිසා A Grade MacBook එකක් USA වලින් ගත්තා

    Item Price Rs. 561,750.00

    Shipping + Duties + Handling Rs.88,156.38

    Total Rs. 650,000.00

    my-kapruka-order.png

    US_MacBook_Pro_16_Desktop_01._CB410696352_.jpg

    මෙන්න භාණ්ඩේ
    අපරාදෙ.. 18 වෙනකන් හිටියනම්... Macbook pro M1x 14 I ච එකක ගන්න තිබ්බ.. අවුලක් නෑ.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    උබල ඔච්චර මහන්සි වෙලා usa වලින්ම mac එක ගෙන්නුවේ අවරුදු මිලියන ගානක් පාවිච්චි කරන්නද ?.වෙන උන් නම් කියනවා ඒ ඒ රිජන් වලට වෙන වෙනම products ගහන්නේ කියල .apple උන් කියල තියෙනවද එහෙම ?නැත්නම් උබ ඕක USA එකෙන්ම ගේනවා කියල කියන්නමද ගත්තේ .ඕක ආවට පස්සේ ඔකේ හැදුවේ කොහෙද කියල දාපන් අපිට බලන්න USA කොහෙද කියල
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    මැක් වල A/B සීන් එකක් නැහැ
    තව එකක් තියනවා රීෆර්බිශ් ගත්තොතින් ලෙඩක් එන්න තියන චාන්ස් එක අලුත් එකක් ගන්නවට වඩා අඩුයි, උන් රීෆර්බිශ් කරද්දි අනිවාර්යෙන් මාරු වෙන දේවල් ටිකක් තියනවා බැටරි වගේ දේවල් සහ උන් රීෆර්බිශ් කරලා ගොඩක් ටෙස්ට් කරලා තමයි විකුනන්නෙ ඒක නිසා අවුලක් එන්න තියන චාන්ස් එක ගොඩක් අඩුයි

    මගේ M1 Pro 16inch එකත් තව ටික දවසකින් හම්බෙයි.
     
    • Like
    Reactions: super077

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,364
    41,310
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මැක් වල A/B සීන් එකක් නැහැ
    තව එකක් තියනවා රීෆර්බිශ් ගත්තොතින් ලෙඩක් එන්න තියන චාන්ස් එක අලුත් එකක් ගන්නවට වඩා අඩුයි, උන් රීෆර්බිශ් කරද්දි අනිවාර්යෙන් මාරු වෙන දේවල් ටිකක් තියනවා බැටරි වගේ දේවල් සහ උන් රීෆර්බිශ් කරලා ගොඩක් ටෙස්ට් කරලා තමයි විකුනන්නෙ ඒක නිසා අවුලක් එන්න තියන චාන්ස් එක ගොඩක් අඩුයි

    මගේ M1 Pro 16inch එකත් තව ටික දවසකින් හම්බෙයි.
    Apple is white. Kalu singalunta owa hari yanne ne pons.
     
    • Haha
    Reactions: NEMISIS