amazon එකේ තොග ගන්න තියෙනවද? ලමයින්ට

comx

Well-known member
  • Jun 11, 2015
    2,512
    1,079
    113
    srilanka
    amazon එකේ ලමයින් වෙනුවෙන් ආහාර,ඇදුම්,පොත් තොග ගන්න තියෙනවද?
    ලමයින්ට ඕනි වෙන දේවල් මොනවාද?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    කෑම ජාති නං අර සමහර පැති වලට විතරද කොහෙද තියෙන්නෙ, ප්‍රයිම් තියෙන්නත් ඕන
    ඇඳුම් පොත් එහෙමත් තියනවා සමහර අයිටම් වලට මේ දවස්වල ලිමිට් එකක් තියනවා තොග ගන්න බැහැ
     

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,512
    1,079
    113
    srilanka
    කෑම ජාති නං අර සමහර පැති වලට විතරද කොහෙද තියෙන්නෙ, ප්‍රයිම් තියෙන්නත් ඕන
    ඇඳුම් පොත් එහෙමත් තියනවා සමහර අයිටම් වලට මේ දවස්වල ලිමිට් එකක් තියනවා තොග ගන්න බැහැ
    ඇඳුම් පොත්, කෑම ජාති link diyan ko ban
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඇඳුම් පොත්, කෑම ජාති link diyan ko ban
    සර්ච් එකක් තියෙන්නෙ බන් ඒකෙ ගහපන් ඕන මගුලක් එනවා
    ඕක සර්ච් කරගන්න බැරුව උඹ කොහොමද පර්චස් කරන්නෙ සහ ගෙන්න ගන්නෙ මෙහෙට
     
    • Like
    Reactions: comx

    Similar threads