amazon එකේ ලමයින් වෙනුවෙන් ආහාර,ඇදුම්,පොත් තොග ගන්න තියෙනවද? ලමයින්ට ඕනි වෙන දේවල් මොනවාද?
comx Well-known member Jun 11, 2015 2,512 1,079 113 srilanka Sep 6, 2021 #1 amazon එකේ ලමයින් වෙනුවෙන් ආහාර,ඇදුම්,පොත් තොග ගන්න තියෙනවද? ලමයින්ට ඕනි වෙන දේවල් මොනවාද?
NEMISIS Well-known member Nov 13, 2013 11,403 19,560 113 Colombo Sep 6, 2021 #2 කෑම ජාති නං අර සමහර පැති වලට විතරද කොහෙද තියෙන්නෙ, ප්රයිම් තියෙන්නත් ඕන ඇඳුම් පොත් එහෙමත් තියනවා සමහර අයිටම් වලට මේ දවස්වල ලිමිට් එකක් තියනවා තොග ගන්න බැහැ
කෑම ජාති නං අර සමහර පැති වලට විතරද කොහෙද තියෙන්නෙ, ප්රයිම් තියෙන්නත් ඕන ඇඳුම් පොත් එහෙමත් තියනවා සමහර අයිටම් වලට මේ දවස්වල ලිමිට් එකක් තියනවා තොග ගන්න බැහැ
Mandalorian Well-known member Mar 26, 2020 2,847 6,447 113 Mandalore Sep 6, 2021 #3 no kids no worries Reactions: comx
comx Well-known member Jun 11, 2015 2,512 1,079 113 srilanka Sep 6, 2021 #4 NEMISIS said: කෑම ජාති නං අර සමහර පැති වලට විතරද කොහෙද තියෙන්නෙ, ප්රයිම් තියෙන්නත් ඕන ඇඳුම් පොත් එහෙමත් තියනවා සමහර අයිටම් වලට මේ දවස්වල ලිමිට් එකක් තියනවා තොග ගන්න බැහැ Click to expand... ඇඳුම් පොත්, කෑම ජාති link diyan ko ban
NEMISIS said: කෑම ජාති නං අර සමහර පැති වලට විතරද කොහෙද තියෙන්නෙ, ප්රයිම් තියෙන්නත් ඕන ඇඳුම් පොත් එහෙමත් තියනවා සමහර අයිටම් වලට මේ දවස්වල ලිමිට් එකක් තියනවා තොග ගන්න බැහැ Click to expand... ඇඳුම් පොත්, කෑම ජාති link diyan ko ban
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Sep 6, 2021 #5 BUMPER Reactions: comx
NEMISIS Well-known member Nov 13, 2013 11,403 19,560 113 Colombo Sep 6, 2021 #6 comx said: ඇඳුම් පොත්, කෑම ජාති link diyan ko ban Click to expand... සර්ච් එකක් තියෙන්නෙ බන් ඒකෙ ගහපන් ඕන මගුලක් එනවා ඕක සර්ච් කරගන්න බැරුව උඹ කොහොමද පර්චස් කරන්නෙ සහ ගෙන්න ගන්නෙ මෙහෙට Reactions: comx
comx said: ඇඳුම් පොත්, කෑම ජාති link diyan ko ban Click to expand... සර්ච් එකක් තියෙන්නෙ බන් ඒකෙ ගහපන් ඕන මගුලක් එනවා ඕක සර්ච් කරගන්න බැරුව උඹ කොහොමද පර්චස් කරන්නෙ සහ ගෙන්න ගන්නෙ මෙහෙට