වටලප්පන් කප් - ස්ටීම් කරන්න පුලුවන් එක / Zip lock Pouch තොග මිලට ගන්න තියන තැනක් කියපල්ලකෝ. සමහර කස්ටමර්ස්ලා ලේබල් එකත් එක්කම කප් එකයි මේ වගේ බෑග් එකයි දෙකම ඉල්ලනවා. කොළඹින් තොග මිලට ගන්න තැනක් හොයාගන්න ඕනි