Amazon බඩු ??

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,574
    22,710
    113
    අම්බකිස්ස
    උඔ දන්න තැනක් නැද්ද් ලැබ් බඩු විකුනන?
    Resolution එක ඕන digital ඒවට නේද?
    ලැබ් බඩු විකුනන තැන් තියනව මචන්.අදුරන එකෙක් microscope එකක් අරන්.මම උගෙන් අහුවා විස්තර වගයක්.ඌ කිව්වම ඔක්කොම විස්තරේ එව්නන්....කොටුවේ බංගසාල වීදියේ තමයි ගන්න තියෙන්නේ බඩු ඔක්කොම...මයික්ස්කෝප් එකක් ගොඩක් පරිස්සමින් පරිහරණය කරන්න ඕනි.resolution එක කියන්නේ විභේදන බලය කියන එක.ඒකෙන් කියන්නේ එක ලග තියන ලක්ශ දෙකක් වෙන් වෙන්ව අදුරගන්න පුලුවන් වීම.micro engineering කියන ෆීල්ඩ් එක ගැන නන් මම දන්නෙර් නෑ.ඒ විශය පතයට ගැලපෙන විදිහේ එකක් පොඩි එකාගෙන් අහලා ගන්න...එ කිව්වේ අපි භාවිතා කරන ඒවගේ ඒ ඒ අවස්තාවලට ගැලපෙන විදි වලට යොදාගන්න තව පොඩි පොඩි කෑලි තියෙනවා,වර්නියර් කැලිපර්,ක්ශුද්‍ර ජීවියෝ ගනින්න ගන්න අස්සේ කොටු කොටු තියන slides...ඒ වගේ විශයට ගැලපෙන විදිහෙ එකක් ගන්න.තව විස්තර ඕනි මම පස්සේ කියන්නන් ගත්ත කෙනාගෙන් අහලා....(ලේ,මුත්‍රා චෙක් කරන ලැබ් වලින් කාලයක් යනකොට කලින් ඒවා අයින් කරලා අලුත් ඒවා ගන්නව.එතකොට එකක් සෙට් කරගන්න පුලුවන් නන් අඩුවට හොයාගන්න පුලුවන් වෙයි.එහෙම එකක් තමයි මම Al වලදි අතපත ගෑවේ)×1000 එක 19 000කට අරන් තියෙන්නේ.ගනන් වැඩි ඒවා ඇති තව ඉතිං
     
    Last edited:

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656

    Adoo thanks gattu thana wistara ehema ewahan. Godaak sthuthi machan. 19k nam shape machan..
    Ow mchn...shipping allowed nan ewanawa..india walath thiyenawane amazon
    Ela
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,574
    22,710
    113
    අම්බකිස්ස
    Adoo thanks gattu thana wistara ehema ewahan. Godaak sthuthi machan. 19k nam shape machan..

    Ela
    බංගසාල වීදියේ ඔක්කොම තියෙන්නේ සයන්ස් බඩු.කඩෙන් කඩේට ගිහින් උබ කැමති එක බලලා අරගනින්..රතු පල්ලිය ගාවින් යන්න තියෙන්නෙ..
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    බංගසාල වීදියේ ඔක්කොම තියෙන්නේ සයන්ස් බඩු.කඩෙන් කඩේට ගිහින් උබ කැමති එක බලලා අරගනින්..රතු පල්ලිය ගාවින් යන්න තියෙන්නෙ..
    තෑන්ක්ස් මචන් ස්තූතියි ගොඩක්.
    ගන්න කලින් ඒවා ටෙස්ට් කරන්න පුලුවන්ද මචෝ?
    Kotuwe koi hariyeda machan map eke gahuwata awe nane machan.
     
    • Like
    Reactions: Kodiya97

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,574
    22,710
    113
    අම්බකිස්ස
    තෑන්ක්ස් මචන් ස්තූතියි ගොඩක්.
    ගන්න කලින් ඒවා ටෙස්ට් කරන්න පුලුවන්ද මචෝ?
    Kotuwe koi hariyeda machan map eke gahuwata awe nane machan.
    සිංහලෙන් බංගසාල වීදිය කිව්වට. Bankshell street හරි නම.ඔය හරිය්‍රෙ ඔක්කොම කෙමිකල් බඩු,ලැබ්වල බඩු තියෙන්නේ ඕක ඉතිං නිකන් බලලා ගත්ත කඩයක්
    Devi Trading Company
    Colombo
    2335124
    https://maps.app.goo.gl/zGKJiaTschMzSjvM8
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    සිංහලෙන් බංගසාල වීදිය කිව්වට. Bankshell street හරි නම.ඔය හරිය්‍රෙ ඔක්කොම කෙමිකල් බඩු,ලැබ්වල බඩු තියෙන්නේ ඕක ඉතිං නිකන් බලලා ගත්ත කඩයක්
    Devi Trading Company
    Colombo
    2335124
    https://maps.app.goo.gl/zGKJiaTschMzSjvM8
    thanks very much