Amazon Affiliate කරන්න සයිට් එකක් පටන් ගන්න.....

Tharidu822

Active member
  • Oct 3, 2013
    502
    90
    43
    Amazon Affiliate කරන්න සයිට් එකක් පටන් ගන්න.....

    මචන්ලා මම පොඩ්ඩක් Amazon Affiliate කරන්න සයිට් එකක් පටන් ගන්න කියලා බැලුවේ... මට පොඩ්ඩක් ඩොමේන් එකක් ගන්නයි හොස්ටින් පැකෙජ් එකක් ගන්නයි හොද සයිට් එකක් කියන්නකෝ... මම Wordpress සයිට එකක් කරන්න කියලා බැලුවේ.. අවුරුද්දකට වගේ ඩොමේන් එකටයි හොස්ටින් වලට කොච්චර වගේ බජට් එකක් ඔනි වේයි ද??
     

    liyan123

    Member
    Sep 8, 2018
    21
    4
    0
    Sri Lanka
    kamathinam, site 25 kata space thiyenawa, ewagema free domain 25 denawa, saha you can buy .com domain ekakak 13$ wage ganakata thawath trainings tiyenawa, mamath karanne amazon, affiliate marketing, adsense wage dewal e site eka haraha kemathi nam PM karapan visthara dennam
     

    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    Wordpress කරනවනම් domain එක විතරක් අරන් පුළුවන් නේද?
    මචං, ගොඩක් products ලංකාවට ship කරන්නෙ නෑ නේද? මොනවගේ ads ද ලංකාවට හරියන්නෙ?
     

    lokupodi

    Member
    Nov 14, 2018
    125
    11
    0
    namesilo - fixed rates, hangala gahanne na. $8.99 digatama. labayi.
    godaddy ehema 2.99 kiwwata deweni awurudde indala 15 yi.
    hosting nam lankawe ara peekhosting kiyana eke thiyanawa awuruddatama rs.900k wage.
     
    • Like
    Reactions: sajith.xp.pk