Amazon Affiliate කරන්න සයිට් එකක් පටන් ගන්න.....
මචන්ලා මම පොඩ්ඩක් Amazon Affiliate කරන්න සයිට් එකක් පටන් ගන්න කියලා බැලුවේ... මට පොඩ්ඩක් ඩොමේන් එකක් ගන්නයි හොස්ටින් පැකෙජ් එකක් ගන්නයි හොද සයිට් එකක් කියන්නකෝ... මම Wordpress සයිට එකක් කරන්න කියලා බැලුවේ.. අවුරුද්දකට වගේ ඩොමේන් එකටයි හොස්ටින් වලට කොච්චර වගේ බජට් එකක් ඔනි වේයි ද??