Amazon Affiliate Help

Tharidu822

Active member
  • Oct 3, 2013
    502
    90
    43
    මචන්ලා Amazon Affiliate අකවුන්ට් එකක් හදන්න ගියාම Phone Number Verification එකක් ඉල්ලනවා නේ.... එත් Phone Number එක දුන්නට කොල් එක එන්නේ නෑ.. කොහොමද මේක හදා ගන්නේ?? :(