Amazon Affiliate Marketing කරන උන්ට

Doctor Putha

Member
Jul 1, 2016
3
0
0
ලංකාවේ Amazon Affiliate Marketing කරන කස්ටිය හරි අඩුයි... එක නිසා මන් හිතුව කරන කීප දෙන වෙනුවෙන් whats app group එකක් හදන්න. මුලික අරමුණ එකිනෙකාට උදව් කර ගන්න එක තම. තව ඇති වෙන ප්‍රශ්න ගැන කතා කර ගන්න එක ... මාත් මේක කරන්න පටන් අරන් වැඩි කාලයක් නෙමේ ඒත් සාමාන්‍ය දැනුමක් එකතු කර ගෙන තියනවා

join වෙන්න කැමති අය Number එක [email protected] කියන email එකට send කරන්න. members ල ගාන ප්‍රශ්නයක් නැ
 

Doctor Putha

Member
Jul 1, 2016
3
0
0
ඔව් මචෝ සීන් එක තියෙන්නේ ලොකු කට්ටියක් කරන්නේ නෑ බන් ඒකයි
 

ijazzaky

Junior member
  • Mar 8, 2013
    83
    4
    8
    mamath lagadi start kare but thaama no sale. oya godak kalda start karala kohmada karagena yanne kiyala denuvath karanna puluvanda ? group ekak karanna tharam godak kattiya na kiyalai mata hithenne. api thread eka continue karamu , api athara thiyena denuma bedaganna
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    mamath kemathiy join venna, eth mama mazon Affiliate Marketing gena danne ne,
    ebay eken nam puluvan ape badu vikuna ganna..meken kohomada venne..mokakda karanna one..?
     

    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    amazon affiliate wala salli ganna puluwan cheque walinda? direct bank or payoneer walata ganna barida? register weddi thiyenne option 3 ne.gift card / direct deposit (only us) / checque.
    amazon affiliate karana kenek help ekak denna
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,731
    2,775
    113
    amazon affiliate wala salli ganna puluwan cheque walinda? direct bank or payoneer walata ganna barida? register weddi thiyenne option 3 ne.gift card / direct deposit (only us) / checque.
    amazon affiliate karana kenek help ekak denna

    payoneer can
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,731
    2,775
    113
    register wenakota ehema thanak awe nane ban.payoneer or bank add karanna

    mata mathaka widihata bank information walata payoneer bank details damme. dan tikak kal karala. mama eka parak payout ekak gaththa payoneer ekata
     

    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    mata mathaka widihata bank information walata payoneer bank details damme. dan tikak kal karala. mama eka parak payout ekak gaththa payoneer ekata

    eeye mama reg wenakota ehema mukuth awe na ban.ekai meke dala ahuwe
     
    Sep 2, 2017
    6
    0
    0
    Online Money making is not easy

    affiliate Marketing is an good alternative to get more earnings. but its not easy. if you can start a fb page or something like a group its more helpful to all.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ලොකු කට්ටියක් නොකරන්නෙ මැනේජ් කරන්න පට්ටම අමාරු නිසා බන්
    මමත් කරලා නැවත්තුවා ස්ටොක් මැනේජ් ගැන දැනුමක් නැති නිසා ඒ කාලේ :rofl: