මට අද මෙහෙම මේල් එකක් ඇවිත් තිබ්බා
"" Hello,
Effective today, Amazon is terminating your Associates account as well as the Operating Agreement that governs it (link below).
The violations include the following:
-You are promoting your Special Links by including them in emails to your customers.
-The information in your application, such as your email address, mailing address, and/or the list of Sites you are using to drive traffic to Amazon is not accurate. ""
මේක හදා ගන්න පුළුවන් වෙයිද ඇපීල් කරලා? මේ සිද්දිය කාටවත් වෙලා නැද්ද?
අනික මම අනිත් උන්ට මේල් යවල නෑ බන්. හැබෙයි මගේ මේල් එකෙන් මටම මේල් කරන් තියෙනවා මේල් ක්ලයන්ට් එක හරහා ලිනක් මැනේජ් කරගන්න ලේසියට.( දාපුවා නැතිවා හොයා ගන්න ලේසි අනික අලුත් පොස්ට් වලට කෙලින්ම මේල් ක්ලයන්ට් එකෙන් ලින්ක් එක දාන්න පුළුවන් යේ amazon ලොග් වෙන්න ඕනේ නෑ නේ )
අනිත් ප්රශ්නේ උන් කොහොමද බන් අපේ මේල් එක ට්රැක් කරන්නේ, මම කිසිම වෙලාවක අ මේල් එකේ තියෙන ලින්ක් එක ක්ලික් කරලා නෑ