Amazon.com එකේ shopping කරලා තියන උන් ...

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Amazon.com එකේ shopping කරලා තියන උන් ...

    Amazon.com එකේ shopping කරලා තියන උන් වරෙල්ල කෝ...

    මොකක්ද බන් amazon එකේ prime items කියන්නේ ? item එකක් prime ද කියල දැනගන්නේ කොහොමද ?
     
    • Like
    Reactions: youtube

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    ඒ කියන්නෙ උන්ගෙ Prime member ship එකක් තියනවා. $100 අවුරුද්දට​. ඒක තියන එවුන්ට දවස් දෙකෙන් Item එක ගෙදරට එවනවා. සමහර ඒවා දවසෙන් එවනවා. සමහර ඒවා හවස 4න් ඉස්සෙල්ල ගත්තොත් එදාම එවනවා. shipping free
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ කියන්නෙ උන්ගෙ Prime member ship එකක් තියනවා. $100 අවුරුද්දට​. ඒක තියන එවුන්ට දවස් දෙකෙන් Item එක ගෙදරට එවනවා. සමහර ඒවා දවසෙන් එවනවා. සමහර ඒවා හවස 4න් ඉස්සෙල්ල ගත්තොත් එදාම එවනවා. shipping free

    Ehema enne prime kiyana tag eka thiyana jathi witharai neda?
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    ඔව්. ඔය member ship එකේ තව ගොඩක් දේවල් තියනවා. උන්ගෙ network එකේ තියන​ ෆිල්ම්, සින්දු, පොත් ඔක්කොම free access කරන්න පුලුවන්. උන්ගෙ super market (Whole Food organic Marcket) එකේ shopping කරනකොට 5% discount දෙනවා.
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව්. ඔය member ship එකේ තව ගොඩක් දේවල් තියනවා. උන්ගෙ network එකේ තියන​ ෆිල්ම්, සින්දු, පොත් ඔක්කොම free access කරන්න පුලුවන්. උන්ගෙ super market (Whole Food organic Marcket) එකේ shopping කරනකොට 5% discount දෙනවා.

    https://www.amazon.com/dp/B07H7JQW9F/ref=sspa_dk_detail_0?psc=1&pd_rd_i=B07H7JQW9F&pd_rd_w=d3amC&pf_rd_p=80559f3c-f83b-49c1-8a72-40f936e9df7a&pd_rd_wg=BttLR&pf_rd_r=3S5XQD7NK6ZF9MEA00RM&pd_rd_r=11e20756-5c52-11e9-a830-21341f48826a

    මේක prime ද නැද්ද කියල හොයාගන්නේ කොහොමද බං.. කොහෙවත් එහෙම දල නැනේ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo

    එහෙම ප්‍රයිම් ඔෆර්ස් තියනවා නම් අයිටම් එක ලග prime කියල පොඩි ලෝගෝ එකක්/බැජ් එකක් තියනව
     
    • Like
    Reactions: KasunKDP

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    ඒක Prime තමයි. මට පේනවා Prime කියලා. Prime ඒවා Prime කියලා පැත්තකින් වැටෙනවා. නැත්නම් check out එකේදි shipping option එකේදි පේනවා. උඹට ඒක Prime කියලා පේන්නැත්තෙ උඹ ලංකාවෙ ඉදලා browse කරන නිසා වෙන්න ඇති.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම ප්‍රයිම් ඔෆර්ස් තියනවා නම් අයිටම් එක ලග prime කියල පොඩි ලෝගෝ එකක්/බැජ් එකක් තියනව

    ඒක Prime තමයි. මට පේනවා Prime කියලා. Prime ඒවා Prime කියලා පැත්තකින් වැටෙනවා. නැත්නම් check out එකේදි shipping option එකේදි පේනවා. උඹට ඒක Prime කියලා පේන්නැත්තෙ උඹ ලංකාවෙ ඉදලා browse කරන නිසා වෙන්න ඇති.

    thanks, :) usa server එකකින් ගියාම පෙන්නනවා
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    කෙටියෙන් Prime කියන්නෙ මචං, Amazon එකෙන් ship කරන item. Amazon එක ඇතුලෙ වෙන එවුන් විකුනන බඩු වලට Prime නැහැ. Prime කියලා වෙනම ඩීල් නැහැ. Amazon එකේ බඩුවල මිල සැරින් සැරේ වෙනස් කරනවා. බඩුවල price history එක බලන්න පුලුවන් මේ web site එකෙන්.

    https://www.camelcamelcamel.com/

    ඕකෙන් බලන්න පුලුවන් අපි ගන්න බඩුවලට අපි නොවටිනා ගනනක් ගෙවනවද කියලා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,539
    72,748
    113
    මාලඹේ
    https://www.amazon.com/dp/B07H7JQW9...&pd_rd_r=11e20756-5c52-11e9-a830-21341f48826a

    මේක prime ද නැද්ද කියල හොයාගන්නේ කොහොමද බං.. කොහෙවත් එහෙම දල නැනේ?
    ඕක ගන්න වෙලේ USB C Adapter එකක් අරගෙන Micro SD 128 GB Card එකක් දාගන්න . නැත්නං USB C to USB converter එක තියෙනවා $ 0.75 වෙන්නේ
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,174
    930
    113
    amazon prime walin badu lankawata gennapu aya innwada ? ehema gennanna puluwan da?
    ehema lankawata genna ba prime items. Prime adaala wenne e rata athule withara. Ex: Amazon.com nam USA, Amazon.jp nam Japan

    lankawata prime walin free shipping den na
     
    • Like
    Reactions: Zllion