amazon.com බඩු ගෙන්නගත්ත අය ඉන්නවද ?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    kapruka eken ayeth abdu genawa,.try that
    දැන් ගොඩක් ඒවා ලංකාවට amazon එකෙන්ම shipping කරනවා. ඉස්සර ලා එක බලන්න තියෙන්නේ. අපරාදේ kapruka ට ගෙවන්නේ.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,884
    21,128
    113
    mama issara nam tab aken gennuwe amazon haraha. hebai reship.com haraha gennuwe DHL walin. denata awurudde nam oya aran tiyenawada ?
    Ow ban direct shipping karanwa forward services onee naha
    Kapruka ekata salli denawata wada hoday e salli waling kama nathi minihekuta kama aran denawa
     
    • Love
    Reactions: -333-

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Ow ban direct shipping karanwa forward services onee naha
    Kapruka ekata salli denawata wada hoday e salli waling kama nathi minihekuta kama aran denawa
    Amazon direct shipping සෑහෙන ගණන් නේ

    මම එකක් ගෙන්නනවා presto එක හරහා.. ආවම update එකක් දෙන්නම්..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    තනියම ගෙන්න ගන්න එක කප්රුක එකට වඩා පට්ටම ලාබයි
    මම එක සැරයක් කප්රුක එකෙන් බඩුවක් ගෙන්න ගත්තා වැලියු එක $300, උන් ශිපින් $40 ක් ගත්තා උන්ගෙ චාජස් කියලා $15ක් ද කොහෙද ගත්තා ටැක්ස් කියලා $113 ක් ගත්තා

    මම ඒකම යාලුවෙක්ට මේ ලඟදි ගෙන්නුවා sea fraight දාල කවුරුවත් නැතුව කෙලින්ම පැකේජ් ෆෝවඩ් කරන සර්විස් එකකට කියලා
    එතකොට අයිටම් එකේ ගාන වැඩි වෙල $349 ක් වෙලා, ශිපින් හැඬලින් වලට $75යි, ටැක්ස් එක රුපියල් 650. කලින් සැරේ කප්රුක එවුන් බොරුවට ටැක්ස් කියලා රුපියල් 25000ට කිට්ටු වෙන්න මගෙන් කඩාගෙන
    හොඳම වැඩ මේ $75 ශිපින් වලට බොක්ස් එකක් එවුවෙ, ඒකෙ තව බඩු ගොඩාක් දාල එවුවා, ඒ එකකටවත් ටැක්ස් එකක් වැදුනෙ නැහැ, මෙමරි චිප්, SSD, RAM වගයක් තිබුනා ඒ අනෙක් බඩු ටිකේ වටිනකම රුපියල් ලක්ශයට වැඩිය වැඩයි, පොඩි බඩු නිසා ටැක්ස් වැදුනෙ නැහැ එක රුපියලක්.

    ඕන නම් කප්රුක එවුන්ගෙන් කොටේශන් එකක් අරන් ඒකෙ ටැක්ස් ගානයි, කස්ටම් එකේ සයිට් එකේ ටේබල් එක බලලා කැල්කියුලේට් කරාම එන ටැක්ස් ගානයි කම්පෙයා කරලා බලපන් එතකොට තේරේවි උන්ගෙ වංචාව
    උන් උන්ගෙ ගනන් අඩුවට දාල බොරු ගානක් ටැක්ස් කියලා දාල ගාන කපන එක කරන්නෙ
    අනික එනව කියලා සති 3කට විතර පස්සෙ තමයි බඩු එන්නෙ ෆෝන් ආන්සර් කරන්නෙ නැහැ ස්ටේටස් එක අහන්න ගියාම.

    ගෙන්න ගන්නවා නම් මොනවා හරි වෙන සර්විස් එකකට කියලා ගෙන්න ගනින්, ලොකු බඩුවක් නම් කෙලින්ම sea fraigth දාන්න පලුවන් කම්පැනි තියනවා, පොඩි ඒවා නං myus, Aramax පුලුවන්.
    ඇමසන් එකේ ඩිරෙක්ට් ශිපිනුත් කප්රුක එකේ ගානම වගේ වෙන්නෙ, බඩු දෙක තුනක් ගන්නවා නම් ලාබ වෙනවා මොකද උන් කොන්සොලිඩේට් කරලා එවන නිසා.
     
    powerx

    Active member
  • Sep 4, 2010
    153
    48
    28

    thanks

    දැන් ගොඩක් ඒවා ලංකාවට amazon එකෙන්ම shipping කරනවා. ඉස්සර ලා එක බලන්න තියෙන්නේ. අපරාදේ kapruka ට ගෙවන්නේ.
    Ow ban direct shipping karanwa forward services onee naha
    Kapruka ekata salli denawata wada hoday e salli waling kama nathi minihekuta kama aran denawa
    Amazon direct shipping සෑහෙන ගණන් නේ

    මම එකක් ගෙන්නනවා presto එක හරහා.. ආවම update එකක් දෙන්නම්..

    thanks
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,201
    2,401
    113
    Srilanka
    තනියම ගෙන්න ගන්න එක කප්රුක එකට වඩා පට්ටම ලාබයි
    මම එක සැරයක් කප්රුක එකෙන් බඩුවක් ගෙන්න ගත්තා වැලියු එක $300, උන් ශිපින් $40 ක් ගත්තා උන්ගෙ චාජස් කියලා $15ක් ද කොහෙද ගත්තා ටැක්ස් කියලා $113 ක් ගත්තා

    මම ඒකම යාලුවෙක්ට මේ ලඟදි ගෙන්නුවා sea fraight දාල කවුරුවත් නැතුව කෙලින්ම පැකේජ් ෆෝවඩ් කරන සර්විස් එකකට කියලා
    එතකොට අයිටම් එකේ ගාන වැඩි වෙල $349 ක් වෙලා, ශිපින් හැඬලින් වලට $75යි, ටැක්ස් එක රුපියල් 650. කලින් සැරේ කප්රුක එවුන් බොරුවට ටැක්ස් කියලා රුපියල් 25000ට කිට්ටු වෙන්න මගෙන් කඩාගෙන
    හොඳම වැඩ මේ $75 ශිපින් වලට බොක්ස් එකක් එවුවෙ, ඒකෙ තව බඩු ගොඩාක් දාල එවුවා, ඒ එකකටවත් ටැක්ස් එකක් වැදුනෙ නැහැ, මෙමරි චිප්, SSD, RAM වගයක් තිබුනා ඒ අනෙක් බඩු ටිකේ වටිනකම රුපියල් ලක්ශයට වැඩිය වැඩයි, පොඩි බඩු නිසා ටැක්ස් වැදුනෙ නැහැ එක රුපියලක්.

    ඕන නම් කප්රුක එවුන්ගෙන් කොටේශන් එකක් අරන් ඒකෙ ටැක්ස් ගානයි, කස්ටම් එකේ සයිට් එකේ ටේබල් එක බලලා කැල්කියුලේට් කරාම එන ටැක්ස් ගානයි කම්පෙයා කරලා බලපන් එතකොට තේරේවි උන්ගෙ වංචාව
    උන් උන්ගෙ ගනන් අඩුවට දාල බොරු ගානක් ටැක්ස් කියලා දාල ගාන කපන එක කරන්නෙ
    අනික එනව කියලා සති 3කට විතර පස්සෙ තමයි බඩු එන්නෙ ෆෝන් ආන්සර් කරන්නෙ නැහැ ස්ටේටස් එක අහන්න ගියාම.

    ගෙන්න ගන්නවා නම් මොනවා හරි වෙන සර්විස් එකකට කියලා ගෙන්න ගනින්, ලොකු බඩුවක් නම් කෙලින්ම sea fraigth දාන්න පලුවන් කම්පැනි තියනවා, පොඩි ඒවා නං myus, Aramax පුලුවන්.
    ඇමසන් එකේ ඩිරෙක්ට් ශිපිනුත් කප්රුක එකේ ගානම වගේ වෙන්නෙ, බඩු දෙක තුනක් ගන්නවා නම් ලාබ වෙනවා මොකද උන් කොන්සොලිඩේට් කරලා එවන නිසා.

    ඔව් බන් මගෙත් 40$ අයිටම් එකකට ටැක්ස් කියලා එක්දාස් ගානක් ඇඩ්කරලා තිබ්බා.